පිස්සුද බං ඒ OCD
මානසික රෝග වෙනයි
ADHD වගේ ස්නායු ආබාධ වෙනයි
සමහරු පොඩ්ඩ බැරිවෙන්න බෑ මට ADHD තියෙනව කියල රිටලින් බොනව
එයාලට රස්සාවක් කරන්නත් පුලුවන්මට දැං හොදයි කියල බෙහෙතුත් නවත්තනව
ඒ වුණාට ADHD වල බැරෑරුම් අවස්ථා තියෙනව...
Adult ADHD අයට බෙහෙත් වලට වඩා බාහිරෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්
මානසික ලෙඩවලට බොන බේත් වගේ නෙමේ ADHD වලට බොන බේත්වලට tolerance එකක් හැදෙනව
ඒ හින්ද බේත් වලින් ලැබෙන සුවය තාවකාලිකයි...
ආ එහෙම වෙන්න පුළුවන්... මම දැක්ක ආටිකලි ටිකක්. ඒවයින් තේරුනේ ඕක තමයි....
OCD කියන එක ඇහුවෙ අද.

adhd wennath puluwna.or focus issue ekak. uba kohomada balagaththe?