ADHD තියන උන් වරෙව්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    පිස්සුද බං ඒ OCD :lol:

    මානසික රෝග වෙනයි

    ADHD වගේ ස්නායු ආබාධ වෙනයි

    සමහරු පොඩ්ඩ බැරිවෙන්න බෑ මට ADHD තියෙනව කියල රිටලින් බොනව
    එයාලට රස්සාවක් කරන්නත් පුලුවන් 😅 මට දැං හොදයි කියල බෙහෙතුත් නවත්තනව

    ඒ වුණාට ADHD වල බැරෑරුම් අවස්ථා තියෙනව...

    Adult ADHD අයට බෙහෙත් වලට වඩා බාහිරෙන් ලැබෙන සපෝට් එක හරි වැදගත්

    මානසික ලෙඩවලට බොන බේත් වගේ නෙමේ ADHD වලට බොන බේත්වලට tolerance එකක් හැදෙනව
    ඒ හින්ද බේත් වලින් ලැබෙන සුවය තාවකාලිකයි...

    ආ එහෙම වෙන්න පුළුවන්... මම දැක්ක ආටිකලි ටිකක්. ඒවයින් තේරුනේ ඕක තමයි.... :love: OCD කියන එක ඇහුවෙ අද.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    උඹට තියෙන්නෙ ADHD නෙමේ
    වෙන මොකක්හරි මානසික ලෙඩක්

    උඹ ඉස්සෙල්ල මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්
    Oh really, says the mother fuckin loser who wish autistic kids for anyone who's critical of him. Shut up classless bastard.

    Your bloodline ends with you, you spineless bitch. Go suck yo Mama's tittie.

    Those who are reading this,

    I've channeled the best of the best in Sri Lanka, and American specialists.

    Diagnosis was the same. You have the power to overcome. Don't be a bitch ass mother fucker like this 40 yo, virgin.

    Get your shit together.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ආ එහෙම වෙන්න පුළුවන්... මම දැක්ක ආටිකලි ටිකක්. ඒවයින් තේරුනේ ඕක තමයි.... :love: OCD කියන එක ඇහුවෙ අද.
    OCD වලට සිංහලෙන් කින්නෙ ග්‍රස්ථිය කියල
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    ADHD කියන්නෙ මට තේරෙන තාලෙට ඕනවට පඩා පිලිවෙල, එක දෙයක් පුරුදු උනාම ඒක අත ඇරගන්න බැරි එක වගේ දේවල්. මේ දේවල් හොඳ පැත්තට නැඹුරු කර ගත්තොත් ඒ මනුස්සය පට්ට ඩයල් එකක් වෙනව. ඉතින් එහෙම මනුස්සයෙක් එක්ක සාමාන්‍ය එවුන්ට ඉන්න බෑ. හිතන්න පට්ට පිලිවෙලට 100% perfect වැඩ කරන්න ඕන කෙනෙක් දෙපාර්ථමේන්තුවක අධ්‍යක්ෂක කෙනෙක් උනොත් මොකද වෙන්නෙ. අනික් උන්ට ඒ මනුස්සයගෙ කැපෑසිටි එකට වැඩ කරගන්න බැරි වෙනව. ඒකයි ඔතන තියෙන ප්‍රශ්නෙ. ඉතින් අනික් උන් නමක් දා ගන්නව අර මනුස්සයට ADHD කියල ලෙඩක් කියල. ඇත්තටම ඒක ලෙඩක් නෙමෙයි වෙන්න පුළුවන්. සාමාන්‍ය මනුශ්‍ය ස්ව්භාවයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහපු විශේෂ ලක්ෂණයක්. ඒ මිනිස්සුන්ගෙන් හරියට වැඩක් ගත්තොත් ගොඩේ ගොඩ. වැරදි පැත්තට හරවගත්තොත් මුලින්ම වැඩේ අවුල්.

    මේක සම්පූර්ණ වැරදියි, මේක ජානමය තත්වයක්, මට ළමයි දෙන්නෙක් ඉන්නව, එකෙක් ට ADHD ඩයග්නෝස්ඩ් බයි රෙපුටඩ් චයිල්ඩ් සයිකැට්‍රික්.
    ළමයි දෙනම හැදුනෙ එකම පරිසර තත්ව වල බොහෝ දුරට.
    ඉතින් මට පැහැදිලිවම වෙනස තේරෙනව.
    ලන්කාවෙ ගොඩක් උන් ඔයා කියල තියෙනව වගේ තමුන්ට තේරෙන තාලෙට තමා මානසික තත්ව ගැන හිතන් ඉන්නෙ. ලන්කාවෙ අද්යාපනේ කොහෙදිවත් මෙව්ව ගැන කියල දෙන්නෙත් නෑ , ඉතින් හොඳම දේ මානසික තත්ව/ලෙඩ ගැන හරි අද්යනයක් හෝ දැනුමක් නැත්නම් ඒ ගැන උපකල්පිත අදහස් / නිගමන පල කරන්නෙ නැතුව ඉන්න එක.
     
    • Like
    Reactions: lahirufx+

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මේක සම්පූර්ණ වැරදියි, මේක ජානමය තත්වයක්, මට ළමයි දෙන්නෙක් ඉන්නව, එකෙක් ට ADHD ඩයග්නෝස්ඩ් බයි රෙපුටඩ් චයිල්ඩ් සයිකැට්‍රික්.
    ළමයි දෙනම හැදුනෙ එකම පරිසර තත්ව වල බොහෝ දුරට.
    ඉතින් මට පැහැදිලිවම වෙනස තේරෙනව.
    ලන්කාවෙ ගොඩක් උන් ඔයා කියල තියෙනව වගේ තමුන්ට තේරෙන තාලෙට තමා මානසික තත්ව ගැන හිතන් ඉන්නෙ. ලන්කාවෙ අද්යාපනේ කොහෙදිවත් මෙව්ව ගැන කියල දෙන්නෙත් නෑ , ඉතින් හොඳම දේ මානසික තත්ව/ලෙඩ ගැන හරි අද්යනයක් හෝ දැනුමක් නැත්නම් ඒ ගැන උපකල්පිත අදහස් / නිගමන පල කරන්නෙ නැතුව ඉන්න එක.
    ඔව්. ඒක එක්කෙනෙක් පැහැදිලි කරා ඒක OCD කියල. සමාවෙන්න ඒක වැරදීමක්. හිතන් හිටියෙ ADHD කියල. දෙක පැටලැවීමක්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හැදුනොත් දැන් ඉස්සර වගේ නෙමෙයි පාලනය කරන්න බෙහෙත් තියනවා . ඒත් මැරෙන වෙලාව කියන්න බෑ. රති කෙලියේ යෙදෙන්නත් අමාරුයි