Vision ekak thienawa. Habai strong na. Hadawathata kaavadila na. E wenuweng maragena marena tharame gammak na. Grade 5 ekagen ahuwama loku unaama kauda wenna aasa kiyala mang kavada hari doctor kenek wenava kiyana eka vision ekak nevei.ඔව් මචන් උබ කියන එකේ ගොඩක් දේවල් ඇත්ත. දැන් පොඩි දේටත් definitions දීලා බෙදල නිසා හැමදේම ලෙඩ වගේ පේනව. මම හිතන විදිහට මිනිස්සුන්ගෙ මොලේ උපතින්ම විවිදාකාරයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් වෙලා තියෙන්නෙ මචන් සමාජය එහෙම විවිධාකාර නෑ. අපිට මේකෙ survive වෙන්නනන් වැඩ කරන්න වෙනව. මට මගෙ පාඩුවෙ මං ආදරේ කරන මිනිස්සු එක්ක විතරක් මගේ වැඩක් තනියෙන් කරන් ඉන්න තිබ්බනන් කිසි ගැටලුවක් නෑ. ඒත් එහෙම බෑනෙ. එහෙම flexibility එකක් සමාජෙ නෑ. ඒකයි මම හිතන්නෙ බෙහෙතක් අරන් හරි සමාජෙත් එක්ක fit වෙන්න පුලුවන් track එකකට වැටෙන්න, ඒක හරියට ඩ්‍රග්ස් අරන් ඔලුව වෙනස් කරගනන්ව වගේ වැඩක් කියල මටත් තේරෙනව.
මට vision එකක් නෑ කියපු එක වැරදියි බන්. මට පොඩි කාලෙ ඉදන් කවදහරි වෙන්න ඕනෙ කියල හිතන් ඉදපු ප්ලේස් එකක් තියෙනව. ඒකට යන්න එකම path එකයි තියෙන්නෙ මං ඒ path එකේ ඉන්නෙ. ඒත් මට ඒකෙ වැඩත් stress එකක් වෙලා. නවත්තල දාන්න හිතෙන්නෙ. එතකොට අර හිතපු තැනට යන්න බැරි වෙනව fail වෙනව. ඕක හින්දමයි මං මේ ත්‍රේඩ් එක දැම්මෙ. videos වලට thanks බන් මම ට්‍රයි කරන්නන්.
Thava madi putha thava madi. Thaama uba ubava aduragena na