ADHD වලට, dr RAVEEN HANWELLA හොඳයි දෝඕඕඕඕඕඕඕ

Psyk

Junior member
  • Jul 2, 2023
    40
    23
    8
    එහෙමත් නැත්තම්, Dr. SAJEEWANA AMARASINGHE ???
    මෙයා ලඟට යන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් හරි මැසේජ් එකක් හරි දාන්නකෝ. ජීවිතයක් ගොඩ දා ගන්න උදව්වක් මේක

    ps - දන්න කෙනෙක් doctors reviews දාන්න පුලුවන් වෙබ්සයිට් එකක් හදන්න. හොඳ ගානක් හොයා ගත්තැහැකි

    kauruth naddoo
    ------ Post added on Jul 3, 2023 at 5:04 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    එහෙමත් නැත්තම්, Dr. SAJEEWANA AMARASINGHE ???
    මෙයා ලඟට යන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් හරි මැසේජ් එකක් හරි දාන්නකෝ. ජීවිතයක් ගොඩ දා ගන්න උදව්වක් මේක

    ps - දන්න කෙනෙක් doctors reviews දාන්න පුලුවන් වෙබ්සයිට් එකක් හදන්න. හොඳ ගානක් හොයා ගත්තැහැකි

    kauruth naddoo
    ------ Post added on Jul 3, 2023 at 5:04 PM

    වයස කීයක රෝගියෙක් ද ?