adidas offer

MRanuththara99

Junior member
  • Jun 10, 2013
    42
    27
    18
    27
    badu awa
    WhatsApp Image 2022-12-06 at 11.20.58.jpg
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    මචන්ල මම discount එනකන් පෙරුම් පුරලා Adidas Alphabounce 2.0 adjustable slides pair එකක් ගේනවා SIZE UK 8 - EU 42.
    මගේ අවාසනාවට මට මේක ලොකුය්:sorry:. උඹල දන්නවත් ඇති මේක තියන comfortable ma adjustable slides දෙක. Bounce sole technology එක තියෙන්නේ. ඇවිදිනකොට පට්ට සැපය්. වැඩි විස්තර වලට පහල video බලන්න.

    ඔක්කොම 50% discount, coupon එක්ක මට මේක ගෙන්නන රු 11780 ගිය. දැන් ගන්නවා නම් රු 20000++ යනවා. මට උඹලගෙන් ලාබ ඕන නැහැ, ගත්ත ගානටම දෙනවා.
    කැමති කෙනෙක් ඉන්ව නම් මට PM එකක් දාන්න

    View attachment 190972 View attachment 190973View attachment 190974 View attachment 190975

    Msgd
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    මචන්ල මම discount එනකන් පෙරුම් පුරලා Adidas Alphabounce 2.0 adjustable slides pair එකක් ගේනවා SIZE UK 8 - EU 42.
    මගේ අවාසනාවට මට මේක ලොකුය්:sorry:. උඹල දන්නවත් ඇති මේක තියන comfortable ma adjustable slides දෙක. Bounce sole technology එක තියෙන්නේ. ඇවිදිනකොට පට්ට සැපය්. වැඩි විස්තර වලට පහල video බලන්න.

    ඔක්කොම 50% discount, coupon එක්ක මට මේක ගෙන්නන රු 11780 ගිය. දැන් ගන්නවා නම් රු 20000++ යනවා. මට උඹලගෙන් ලාබ ඕන නැහැ, ගත්ත ගානටම දෙනවා.
    කැමති කෙනෙක් ඉන්ව නම් මට PM එකක් දාන්න

    View attachment 190972 View attachment 190973View attachment 190974

    @BUA සයිස් එක හරියටම හරි. කොම්ෆර්ට් එක උපරිමටම තියෙනවා. Thanks 🙏
     
    • Like
    Reactions: BUA

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    Im looking for these Galaxy-6 in the following color:
    Please let me know if this would ge re-stocked.

    e7aa289b-8e38-4eda-8e1f-d51640af7eff1665383729354-ADIDAS-Men-Blue-Woven-Design-Textile-GALAXY-Q-Running-Shoes--1.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    If you are too lazy to look.. Think we would do it for you? 🤭
    I keep looking everyday. Since you said they have re-stocked I took a quick peek, but could not find it.
    I was wondering If Im looking at a wrong place and if anyone of you caught an eye, would let me know.

    Im not asking for a search party here :giggle: