Adidas එකේ black friday offer එක අයේ ඇවිත් සිංහලු. Order කරන එකක් දැන්ම order කරපල්ලා බඩු ඉවර වෙන්න කලින් ඊයේ තමා sale එක start වෙලා තියෙන්නේ. Busy වෙලා හිටිය නිසා thread එකක් දාන්න time එකක් සෙට් උනේ නෑ.
https://www.adidas.com/lk/men-white-friday-sale-shoes
24000 ට වඩා order කරොත් shipping free.
20% ක තව additional discount එකක් ගන්න - OFF20 code එක use කරන්න ( මන් order කරද්දී මේක දැනගෙන හිටියේ නෑ කියපන්කෝ
)
DHL එකෙන් බඩු ගෙදරටම එයි සතියක් යන්න කලින්. එහෙනම් happy shopping. පරක්කු වෙලා order කරලා බඩු නෑ කියලා වැළලෙන්න එපා හොඳේ.