මචංලා අපි ටික කාලෙකට කලින් පොඩි චාරිකාවක් ගියා නුවරඑලිය පැත්තේ
ඒ යන ගමන් මේකටත් රිංගුවා
මේ තියෙන්නේ බෝඩ් ලෑල්ල
මාත් මේ වගේ එකක් ගේ ඉස්සරහ එල්ලන්න ඉන්නේ
මේ තියන්නේ බංගලාව
පිස්සු හැදෙනවා බන්
ලොවෙත්
මුරකාරයට හොරෙන් ගත්තුවා
කොහොමද කෑල්ලකුත් තියාගෙන ආතල් එකේ ඉන්න තියෙනවනම්
මෙන්න අපේ ටීම් එක
තව පික්ස් තියෙනවා බන් අද නෙට් අවුල්
මේ ටික දැම්මෙත් ලොවෙත් අමාරුවෙන්


