ADK ඇත්තටම උත්තරයක්ද ????

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    යකෝ මම ප්‍රශ්නය ඇහුවේ :) ADK ත් මදි කියන උන් ඉන්න නිසා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    danata Ithuru wela inne Major political party ekakata Un witharai... Ungeth Adu padu athi..But dan inna Palakayanta wada minissu kiyana de un ahai kiyala trust ekak tiyenawa mona hari adu paduwak unoth....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    යකෝ මම ප්‍රශ්නය ඇහුවේ :) ADK ත් මදි කියන උන් ඉන්න නිසා
    එහෙම උන් ඉන්නව නම් ඒ උපන් ගෙයි බයියෝ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපිට රටක් හදන්න ඕන නෑ, හොරු අල්ලන්න ඕන නෑ. අපිට මේ වෙලාවෙ ඕන තෙල් ටික, බේත් ටික, හාල් පොල්.


    ඒව දෙන්න පුලුවන් රනිල්ට විතරයි.

    කාල ඇදල ඉන්න ඕන අය රනිල්ට දෙන්න.
    රට හදන්න , අනාගතේ වෙනසක් ඕන අය, අනුරට දෙන්න.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ADK ඇත්තටම උත්තරයක්ද ????
    උත්තරයක් නෙවෙයි.

    හැබැයි ඕකා දීලා තියෙන ටෝක් නිසා රට බාර දුන්නොත් මර්සි ගහන්න බැහැ.

    ඒ වගේම 225 ඌරන්ගෙ මාලු, 225 ට අයිති ඌරෙක් උඩින් තියලම තමයි කපන්න වෙන්නෙ.

    දැනට ආණ්ඩුව කරකවන්න වෙන මොකෙක් වත් නැත්තං අන්රයියා හොදයි.

    හැබැයි

    ජෙප්පො = සමාජවෛරක්කාරයො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    රාවණා නැගිටිනක්ම් බලන් ඉමු.👹

    ඌ නැගිට්ටම ලෝකේ වැඩිම කාලයක් මැරෙන්නේ නැතුව නිදන් හිටපු එකා කියලා ලොකු ගානකට විකුණන්න පුලුවන්.
    එකෙන් ණය ගෙවමු.
     
    • Haha
    Reactions: Solo Rider