ADK ඇත්තටම උත්තරයක්ද ????

Sen-lu

Well-known member
  • මේකෙ පරණ උං දැන් එන්නෙ නෑ කීවට පිරිසක් ඉග්නෝ දැම්මට පස්සෙ මේ දවස් ටිකේම පරණ එකවුන්ට් මාර විදිහට ඇක්ටිව් උනානෙ. හොඳා හොඳා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ochara pena balanne mokada HORU BAWA BAWA DANA DANA RAJAPAKSHATA CHANDE UDENMA GIHIN DAPU EUN ANURA KUMARAGE UPENNE SAHATIKE IDAN HOYANWADA ? LOL
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,382
    6,210
    113
    අපිට රටක් හදන්න ඕන නෑ, හොරු අල්ලන්න ඕන නෑ. අපිට මේ වෙලාවෙ ඕන තෙල් ටික, බේත් ටික, හාල් පොල්.


    ඒව දෙන්න පුලුවන් රනිල්ට විතරයි.

    කාල ඇදල ඉන්න ඕන අය රනිල්ට දෙන්න.
    රට හදන්න , අනාගතේ වෙනසක් ඕන අය, අනුරට දෙන්න.
    Nuke wenna ona Aya sajithta denna.
     
    • Haha
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    අපිට රටක් හදන්න ඕන නෑ, හොරු අල්ලන්න ඕන නෑ. අපිට මේ වෙලාවෙ ඕන තෙල් ටික, බේත් ටික, හාල් පොල්.


    ඒව දෙන්න පුලුවන් රනිල්ට විතරයි.

    කාල ඇදල ඉන්න ඕන අය රනිල්ට දෙන්න.
    රට හදන්න , අනාගතේ වෙනසක් ඕන අය, අනුරට දෙන්න.
    හරියට කියපන්

    රනිල pharmacyක්ද කරන්නේ කුබුරක්ද කරන්නේ නැත්තන් පොල් වගාවක්ද කරන්නේ?

    නැත්තන් ඔක්කොම කරනවද

    කොන්පුයිස් කරන්න එපා :oo:
     
    • Haha
    Reactions: Solo Rider

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔය 225 ඇතුලේ ගූ නාපු නැති සෙට් එක අනුර ගේ සෙටෙක විතරයි . ඓක් උන්ටත් ඔනී අනුරවතටවගෙන ඔඑක අල කරන්න . එකනේ උව කන්න හදන්නේ. හොදම දේ ජන්දේ කට ගිහින් අනුරට බලය දෙන එක. අනුර නැවොත් නන්දසේනයාට කලින් අනුරට යන්න වෙයි. මොකද දැන් මිනිස්සුන්ට විදී සටන් රහ වැටිලා තියෙන්නේ .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේකෙ පරණ උං දැන් එන්නෙ නෑ කීවට පිරිසක් ඉග්නෝ දැම්මට පස්සෙ මේ දවස් ටිකේම පරණ එකවුන්ට් මාර විදිහට ඇක්ටිව් උනානෙ. හොඳා හොඳා.

    bump
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒකදිපති ජනාදිපති කෙනෙක් අනවශ්යයි
    සේරම බලය පාර්ලිමේන්තුවෙ බෙදන්න ඕන
    ගොඩේ බයියන්ට චූන් දෙන්න, බැනුම් අහන්න නාමික එකෙක් තියමු :P
     
    • Like
    Reactions: siri_ayya

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙහෙමයි මචන්... ගෝටාබය ආවට පස්සෙ ඔය එකෙක්ටවත් නටන්න වෙන්නෙ නෑ. :frown:ඔන්න බලපන්කො. ඔය දූශන චෝදනා තියන එකෙක්ටවත් ඊලග චන්දෙට නොමිනේශන්වත් හම්බෙන්නෙ නෑ. වියත්මගේ මීටින් වල ඔව්ව තමා බන් කතාවෙන්නෙ. රට හදන හැටි ගැන. :cool: