Admin තුමාගෙ අවධානයට

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Admin තුමාගෙ අවධානයට

    අසභ්‍ය පින්තූර සමඟ රෙප් කැපිම් සිදුවීම වහාම වළක්වන්න පුළුවන් වෙවිද ?

    මෙ චාටර් එක කාපු තව අය ඉන්නවානම් සම්බන්ධ වෙන්න මෙ ත්‍රෙඩ් එකට
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Rep kapanna witharak nemei ape un rep deddith athal ekata danawa bn patha photo. :lol:

    පට්ට ෆොටොස් දැම්මානම් කමක් නැහැ. අපි තනියෙන් ඉන්න වෙලාවල් වලදි අවුලක් නැහැ. එත් ගෙදර එවුන් ඔෆිස් එකෙදි නම් ඔෆිස් එකෙ උන් ඉන්න තැන් වල ඔපන් කරද්දි වස ලැජ්ජාව
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගණන් ගන්න එපා බන්, ඔය පාරෙ යද්දී බීපු එවුන් රස්තියාදුකාරයෝ ඇඟට එන්නෙ. ඒ වගේ තුට්ටු දෙකේ එවුන් එක්ක උඹ ගේම ඉල්ලලා උඹේ ගමන පරක්කු කර ගන්නේ නෑනේ. උඹේ ගමන පලයන්.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රෙප් පෙන්නන එක මිනිමයිස් කරලා තියපන්කො..අනික ඔ‍ෆිස් වල ඉද්දි මොන රෙද්දකටද බන් රෙප් දුන්න එක අස්සෙ රින්ගන්ඩ යන්නේ... :rolleyes:

    ඕක එක්කො කපලා,එක්කො දීලා...බලන්ඩ එපා ;)
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අසභ්‍ය පින්තූර සමඟ රෙප් කැපිම් සිදුවීම වහාම වළක්වන්න පුළුවන් වෙවිද ?

    මෙ චාටර් එක කාපු තව අය ඉන්නවානම් සම්බන්ධ වෙන්න මෙ ත්‍රෙඩ් එකට

    රස්තියාදු කාරයෝ ටිකක් Elakiriයට​ ඇවිල්ල ඉන්නෙ. හොද දෙයක් දැම්මත් repකපනවා.
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    තාම බෑ.ලඟදීම සයිට් එක අප්ඩේට් කරනවා.එතකොට ප්‍රස්න සේරම විසඳනවා.

    අප්පට සිරි මුට ගිහිපු කල. ලුලා නැති වලට .. එක්කෝ ඕනේ නෑ. :lol: joke