Admin තුමාගෙ අවධානයට

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඇත්තම කිව්වොත් එක දැනන් හිටියෙ නැහැ.
    තාම අළුත්නෙ.
    එත් ඉතිං මෙ අසභ්‍ය පින්තූර දැමිල්ල නතර කරනවානම් හොඳා.
    රෙප් කපන එකෙ අවුලක් නැහැ . එක තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන සදාචාරාත්මක විදියක්. එත් අසැබි පින්තූර අනුමත කරන්න බැහැ. එක්කො රෙප් දෙන තැනට ඉමෙජස් ලින්ක් ඇඩ් කරන්න බැරි වෙන්න ස්ක්‍රිප්ට් කරන්න

    Ekkene waraddak karanawa kiyala feature ekama ain karanna bahane machan. Enisa e tab mama kiwwa wage minimize karanna. Awashya welatwa witharak open karala prashna thiyanwa nam ewa tintin123 ta report karanna.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔය ඕස්ට්‍රෙලියා ගැන ත්‍රෙඩ් එකක් දාලා තමා මට මෙ වින්නැහිය උනෙ.
    දැන් තමා තෙරුණෙ. ඔස්ට්‍රෙලියාව ගැන පට්ට අවුලකින් ඉන්න සෙට් එකක් මෙකෙ ඉන්නවා කියලා.

    Rep balanna EPA ban minimize karala tiyahan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මන් මිනිමයිස් කළා.

    මේකයි බන් කෝටු 11 නෙමේ රින එකක් තිබ්බත් උබ කාටවත් කරදරයක් නොවී ඉන්නවනම් නිකරුනේ bad රේප් එන්නේ නෑ
    එහෙනම් කවුරු හරි උබව not කරන ඉදන් රේප් කපනවා
    ගොඩක් එවුන් fake ඒවා හදල ඉන්න හින්දා අලුතෙන් අකවුන්ට් හදපු උබලත් වෙන් කරලා එකපාරට අදුනගන්න බෑ
    එකයි ඇඩ්මින් ල කියන්නේ කමියුනිටි එලට සපෝර්ට් එකක් වෙන්න එක්කෝ ත්‍රඩ් දාන්න නැත්නං මොනවහරි වැදගත් වෙන දෙයක් පොස්ට් කරන්න කියලා

    දන් මොනවද නේ වැදගත් හෝ ප්‍රයෝජනවත් වෙන දේවල්

    ex--බලහන්කො thaaruroxforjustice ගේ ත්‍රඩ් එයාගේ total පොස්ට් කීයද රේප් කීයද අනික කවුරුවත් එයාට අනන් මනං කියන එනවද නෑනේ මොකද එයා හොඳ වටිනා ත්‍රඩ් ම දාල හැමෝටම සපෝර්ට් එකක් දෙනවා

    උබටත් උබ දන්නා දෙයක් ගැන දෙයක් ත්‍රඩ් හදලා දාන්න පුළුවන්

    කිහිප දෙනෙක් අවුල් වුනාට හැමෝම එහෙම නෑ බන් උබට අනිවා කෝටු 11 දාගන්න පුළුවන් වෙයි.

    එහෙම නැතුව මචන් කවුරුහරි වුර්තිමය හෙල්ප් එකක් ඉල්ලල්ල හෝ අඩුම ගානේ පාරක තොටක හරි අහල තිබ්බ කියහන්කෝ උබ එක දන්නවනම් එක පොස්ට් එකක දාල කියල දුන්නන්ම් ඒ ටිකත් ඇති එකත් ප්‍රයෝජනවත් දෙයක්

    රේප් වලට එන පින්තුර තියෙනවනම් ඒවා ලෝඩ් වෙන්නේ නැතිවෙන්න හදාගන්න පුළුවන් උඹ usercp එකේ option වලින් ගිහින්
    එතකොට එක image එකක්ව් වත් පෙන්නනේ නෑත්‍රඩ් වල වුනත් ලින්ක් එක පෙන්නනේ ඕනනම් ක්ලික් කරලා බලන්න පුළුවන්

    හොඳම වැඩේ adblock එකෙන් රෙසොලුෂන් එක අනුව block එක හදාගන්න එක

    -රේප් හම්බෙනවා බන් උඹ නිකන් බුම්ප් කරත් සමහර ත්‍රඩ්
    ඒවා ඉග්නොර් කරලා හිටහන්
    රේප් කපන කොට ඉග්නොර් කරලා හිටපුවම කපන එකටම අන්තිමට මහන්සි