Admin මහතාගේ අවදානයටයි! දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි?:dull:
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Apr 12, 2017 #1 Admin මහතාගේ අවදානයටයි! දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි?
mmaxx Well-known member Jun 11, 2007 2,507 1,612 113 ඌ.ඇස්.ඒ Apr 12, 2017 #3 jhnnwp said: දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි? Click to expand... මගේ වැඩ.
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Apr 12, 2017 #4 bulkhead said: මවුසි එක මාරුකරල බලපන් Click to expand... අනික් site වල වැඩ බං
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 12, 2017 #6 වීල් එක මාරු කරපන්
vito Well-known member May 5, 2008 10,934 1 12,238 113 අදාළ නෑ නේ Apr 12, 2017 #7 ube mouse eka kadila wenna athi ban mageth wada karanawa
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Apr 12, 2017 #8 මගෙත් ඊයේ ඉඳන් ඔය අවුල තියෙනවා මචෝ. වෙලාවකට විතරයි
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Apr 12, 2017 #9 මටත් ඕක ආවා. බ්‍රව්සරේ රිස්ටාර්ට් කලාම හරියනවා
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Apr 12, 2017 #10 kinkon said: වීල් එක මාරු කරපන් Click to expand... අනික් වට වැඩ කරල මේකෙ විතරක් කරකනකොට ඉහල පහල යන්නෙ නැහැ ඉස්සර වගේ දැන්?
kinkon said: වීල් එක මාරු කරපන් Click to expand... අනික් වට වැඩ කරල මේකෙ විතරක් කරකනකොට ඉහල පහල යන්නෙ නැහැ ඉස්සර වගේ දැන්?
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 12, 2017 #11 jhnnwp said: අනික් වට වැඩ කරල මේකෙ විතරක් කරකනකොට ඉහල පහල යන්නෙ නැහැ ඉස්සර වගේ දැන්? Click to expand... මගේ නම් වැඩ බ්‍රව්සර් එකේ cache ක්ලියර් කරාම හරියයි මයෙ හිතේ
jhnnwp said: අනික් වට වැඩ කරල මේකෙ විතරක් කරකනකොට ඉහල පහල යන්නෙ නැහැ ඉස්සර වගේ දැන්? Click to expand... මගේ නම් වැඩ බ්‍රව්සර් එකේ cache ක්ලියර් කරාම හරියයි මයෙ හිතේ
Tanto Well-known member Jun 10, 2016 3,625 1,897 113 Apr 12, 2017 #12 jhnnwp said: දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි? Click to expand... meeyata kela welaa vageee ube
jhnnwp said: දැන් කිරියේ mouse wheel scrolling කරාට වැඩ නැත්තෙ ඇයි? Click to expand... meeyata kela welaa vageee ube
ranga 84 Banned Mar 11, 2017 50 6 0 Apr 12, 2017 #13 මගෙත් වෙනවා බන් . මන් හිතුවේ මගේ මවුස් එකේ අවුලක් කියලා . සමහර වෙලාවට සයිට් එකේ කෝඩ් වගයක් පෙන්නනවා වෙන සයිට් එකක ට ලින්ක් වෙච්ච්චා කළු පාටෙන් .
මගෙත් වෙනවා බන් . මන් හිතුවේ මගේ මවුස් එකේ අවුලක් කියලා . සමහර වෙලාවට සයිට් එකේ කෝඩ් වගයක් පෙන්නනවා වෙන සයිට් එකක ට ලින්ක් වෙච්ච්චා කළු පාටෙන් .
Mr Krrish Well-known member Nov 24, 2013 2,913 806 113 දිව්‍ය ලෝකේ ✈✈ Apr 12, 2017 #14 මගෙත් ඊයේ ඉඳන් ඔය අවුල වෙනවා
S Sheran531531 Active member Feb 5, 2015 623 162 43 පොලවේ පය ගහල Apr 12, 2017 #15 browser eka reset karapan ethakota hari yai
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Apr 12, 2017 #17 මගෙත් ඊයේ ඉඳන් ඔය අවුල වෙනවා