හැමදේම දන්නව

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    හැමදේම දන්නව වගේ කයිය ගහන උන්ගෙ ජීවිතේ බැලුවොත් හෙනම පේල්නෙ

    ඉන්ද්රජිත් බලපන්
    තව අර යූකේ තම්බිය හෝටලේක පිගන් හොදන ගමන් හැමදේම දන්නව වගේ ටෝක් දෙනව.
    අර නාකියෙකුත් ඉන්නව පෙස්බුක් කලු කෙට්ටු ඉන්දරේගෙ තාත්ත වගේ
    තව සමහරු සිකුරුටි වැඩ

    හැමදේම දන්නවනම් ඇයි තමන්ගෙ ජීවිතේ හරියට පිළිවෙලකට හදාගන්න බැරි මුන්ට කියල උන්ට වැදගෙන අහගෙන ඉන්න උන්ට හිතෙන්නෙ නැත්තෙ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නය
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    කන්තෝරුවෙ තට්ටයත් හැමදේම දන්නව වගේ කියනවනේ. ඒත් මිනිස්සු ගිහින් උගෙ බයිල අහන් ඉන්නේ. ඒක ඉතින් මිනිස්සුන්ගෙ එකේකො මෝඩ කම නැත්තන් වෙන මොකක් හරි එකක්. 🤷‍♂️
     
    • Like
    Reactions: Jihadi john

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    කන්තෝරුවෙ තට්ටයත් හැමදේම දන්නව වගේ කියනවනේ. ඒත් මිනිස්සු ගිහින් උගෙ බයිල අහන් ඉන්නේ. ඒක ඉතින් මිනිස්සුන්ගෙ එකේකො මෝඩ කම නැත්තන් වෙන මොකක් හරි එකක්. 🤷‍♂️
    හ්ම්
    තමන්ගෙ ඇනටික ගලවගන්න බැරි ජේසු අපිව පාපයෙන් ගලෝගයි කියල වදින බූරෝවො වගේ තමයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    හ්ම්
    තමන්ගෙ ඇනටික ගලවගන්න බැරි ජේසු අපිව පාපයෙන් ගලෝගයි කියල වදින බූරෝවො වගේ තමයි
    ඔහුගේ තුවාල වලින් ලෝකය සුවපත් වෙනවා.. ඒ නිසා ඔහු තම තුවාල ගැන නොසිතූ සේක. පේතෘ 2:24 ආමේන්
     
    • Haha
    Reactions: clumsyhulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    එහෙම ඉන්න එකම තමයි බන් උන්ට තියෙන එකම විනෝදේ.. :lol: (සජිත් වගේ)
     
    • Haha
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    මම බුදු හාමුදුරුවන්ට මොකුත් කියල නෑ. බුද්ධාගම විනාස කරන කඳ පණුවන්ට තමයි අනං මනං කියන්නෙ. 🤷‍♂️
    නෑ කියල තියෙනව
    එහෙම ඉන්න එකම තමයි බන් උන්ට තියෙන එකම විනෝදේ.. :lol: (සජිත් වගේ)
    හුකන ජීවිත. දොරමඩලාව වගේ ඒවගෙන් සූරියප්පෙරුම කයිවාරුකාරයො බුද්ධිමත්තු විදියට පුම්බපු එකේ විපාකය මන්ද
     
    • Sad
    Reactions: Candid-B

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    දොරමඩලාව වගේ ඒවගෙන් සූරියප්පෙරුම කයිවාරුකාරයො බුද්ධිමත්තු විදියට පුම්බපු එකේ විපාකය මන්ද

    සෝසල්මිඩියා පැතිරීමත් එක්ක ටිවීවල රඟපු උන්ගෙ නිරුවත එලිවුනා. දැන් ඔයගේ උන්ව කවුරුත් ගණන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    සෝසල්මිඩියා පැතිරීමත් එක්ක ටිවීවල රඟපු උන්ගෙ නිරුවත එලිවුනා. දැන් ඔයගේ උන්ව කවුරුත් ගණන් ගන්නෙ නෑ.
    ඔව් ඔව්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    හ්ම්
    තමන්ගෙ ඇනටික ගලවගන්න බැරි ජේසු අපිව පාපයෙන් ගලෝගයි කියල වදින බූරෝවො වගේ තමයි
    ජේසුස් දෙවියන් මනුස්සයෙක් ඒදියට මැරූණා, prophesies fulfilled, නැවත උත්තානය වුනා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    නෑ කියල තියෙනව

    හුකන ජීවිත. දොරමඩලාව වගේ ඒවගෙන් සූරියප්පෙරුම කයිවාරුකාරයො බුද්ධිමත්තු විදියට පුම්බපු එකේ විපාකය මන්ද
    බුදු හාමුදුරුවෝ සූත්‍රයක කියල තියෙනවා, අනාගතේ කහ නූලක් විතරක් අතේ බැඳගත්ත දරු පවුල් රකින පිරිසක් ඉතිරිවෙනවා කියල.. ඒ අයට වැන්දත් පින් සිද්ද වෙනවා කියලා,,, ඒ නිසා පොරො‍ෆියිල් පින්තූරේ වෙනස් කරපන් මචන්..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,752
    13,067
    113
    35
    Spain
    මෙහෙම හිතපන් උන් දන්නවා වරදින්න හේතු සහ කොහොමද ඒක වෙන්නේ කියල. සාර්ථක උන්ට වෙලාවක් ඕනෑකමකුත් නැහැ ඔය සාර්ථක වෙන හැටි කියල දෙන්න. කොහොමත් මම නම් මොකෙක් හරි දෙයක් කියනවා නම් ඒක ටිකක් හොයල බලනවා මොකක්ද මූ දෙසන්නෙ කියල. සමහර දේවල් ඇත්තටම වැඩක් තියෙනවා
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,856
    2,764
    113
    43
    Wakanda
    බුදු හාමුදුරුවෝ සූත්‍රයක කියල තියෙනවා, අනාගතේ කහ නූලක් විතරක් අතේ බැඳගත්ත දරු පවුල් රකින පිරිසක් ඉතිරිවෙනවා කියල.. ඒ අයට වැන්දත් පින් සිද්ද වෙනවා කියලා,,, ඒ නිසා පොරො‍ෆියිල් පින්තූරේ වෙනස් කරපන් මචන්..
    ඕක පස්සෙ කාලෙක ගනින්නාන්සේල ලියාගත්ත එකක්
    මොකද අග්ගි කන්දෝපම සූත්‍රයෙ තියෙනව සිවුර ඇදගෙන ධර්මයේ හැසිරෙන්නෙ නැතිව දානෙ ගිලිනවට වැඩිය හොදයි ගිනිගුලි ගිලින එක වේදනාව මේ භවයට විතරයි කියල.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මෙහෙම හිතපන් උන් දන්නවා වරදින්න හේතු සහ කොහොමද ඒක වෙන්නේ කියල. සාර්ථක උන්ට වෙලාවක් ඕනෑකමකුත් නැහැ ඔය සාර්ථක වෙන හැටි කියල දෙන්න. කොහොමත් මම නම් මොකෙක් හරි දෙයක් කියනවා නම් ඒක ටිකක් හොයල බලනවා මොකක්ද මූ දෙසන්නෙ කියල. සමහර දේවල් ඇත්තටම වැඩක් තියෙනවා

    මෙ හොරාව මතක් වුනා

    ඕක පස්සෙ කාලෙක ගනින්නාන්සේල ලියාගත්ත එකක්
    මොකද අග්ගි කන්දෝපම සූත්‍රයෙ තියෙනව සිවුර ඇදගෙන ධර්මයේ හැසිරෙන්නෙ නැතිව දානෙ ගිලිනවට වැඩිය හොදයි ගිනිගුලි ගිලින එක වේදනාව මේ භවයට විතරයි කියල.
    Meka thamai hari!
    ------ Post added on Jan 31, 2026 at 7:58 PM
     
    • Haha
    Reactions: Besamaayam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,811
    11,714
    113
    🌎
    උබ පෙස්බුක්, වයිප්, පාතිමා කියලා කියන්නේ ayi?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ඕක පස්සෙ කාලෙක ගනින්නාන්සේල ලියාගත්ත එකක්
    මොකද අග්ගි කන්දෝපම සූත්‍රයෙ තියෙනව සිවුර ඇදගෙන ධර්මයේ හැසිරෙන්නෙ නැතිව දානෙ ගිලිනවට වැඩිය හොදයි ගිනිගුලි ගිලින එක වේදනාව මේ භවයට විතරයි කියල.
    ඔව් ඒ උනත් ආගම් වලට ගරහන එක සුදුසු නෑ,,, ඔය උබේ ප්‍රොෆයිල් එකේ පොටෝ එකෙන් පෙන්නන්නේ පුද්ගලයෙක්ට අකමැති කම උනත් ඒක ආගමික සංකේතයක්(සිවුර) , අනික හරියටම ඔප්පු කරනන් දේවල් නැතුව , කොටින්ම අර පාර්ලිමේන්තු ගිය රතන හාමුදුරුවන්ට එහෙම එතකොට තව ඔය සෙට් එකේම දේශපානය කරන කිසිම පුද්ගලයෙක්ට මමත් කැමති නෑ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මට ඕකව පේන්ඩ බෑ
    තනියම පුක කහගන්නවත් බෑ පඩ ටෝක්නම් තියෙනව
    ඔවු බන්, උ කියන්නෙ never give up, you can win, look at me එකෙන් නෙ, උ ටිකට් වලින් සල්ලි හොයන හොරෙක්