ඔවු බන්, උ කියන්නෙ never give up, you can win, look at me එකෙන් නෙ, උ ටිකට් වලින් සල්ලි හොයන හොරෙක් මං ඕක ගැන කියල ත්රේඩ් එකකුත් දැම්ම අවුරුදු හත අටකට කලින් ඔයිට අමතරව ඕක ආගමික මත ප්රමෝට් කරල ඒවගෙනුත් සල්ලි ගන්නව කියල මේකෙ උන් කීව