mage yaluwek laptop ekak dunna windows 7 danna. eth mata eka install karanna denne ne , msg ekak enawa " you must be an administrator to install windows 7 " kiyala. what that means ???
Bios වලට ගිහින් 1st boot device එක DVD Rom කියල දෙන්න. ඉට පස්සේ exit වෙන්න. එතකොට අහනව save කරන්නද කියල ඉට පස්සේ save කරල DVD Rom එක ඇතුලට windows 7 DVD එක දාල laptop එක restart කරන්න............