Admin la innawanam Help ekek denna IT related

kisanka_gr

Member
Nov 5, 2006
1,474
1
0
MiddleEarth
methana inna thel beheth kara welondo wage ayagen advice ganna giyoth oka ubata karanna wenne ne. kelinma gihilla SLT hari Dialog hari ekka katha karapan. un gawa thiyanawa ubalata gelapen solutions..
 
vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    methana inna thel beheth kara welondo wage ayagen advice ganna giyoth oka ubata karanna wenne ne. kelinma gihilla SLT hari Dialog hari ekka katha karapan. un gawa thiyanawa ubalata gelapen solutions..

    මචන් මම හිතන්නෙ නෑ මේක තෙල් බෙත් වෙලඳාමක් කියල. මොකද හැමෝගේම අදහස් වටිනව. ඒකනේ එයා SLT යන්නේ නැතිව පෝස්ට් එකක් දාල තියෙන්නේ. SLT හරි DIALOG හරි ගියොත් හොඳ විසඳුමක් දේවි තමා. ඒත් නිකන් කරගන්න පුලුවන් වැඩේ සල්ලි දීල කරගන්නේ ඇයි. අනික ඔය කාගෙවත් සාධාරණ සේවාවක් නෑ. පොඩි වැ‍ඩේටත් ලොකු වියදමක් දරන්න වෙනවා.
    මෙතන මම දන්න තරමට හැමෝම කියල තියෙන්නෙ එකම විසඳුමක් ගැන තමය්. ඒ තමා "VPN". ඒත් ඒ වැඩේ කරගන්න ක්‍රම ගොඩාක් තියනවා. ‍මම කිව්වේ නිදහස් මෘදුකාංග‍යක් ‍වන "OpenVPN" ගැනයි. මම ඒක හොඳයි කියන්නේ බ්ලොග්ස් බලලා නෙමේ, මම අත්හදා බලල තියන නිසයි. අනිත් reply එවපු හැමෝම වගේ කියල තියෙන්නෙත් ‍"VPN" ගැනයි ඒකට අවශ‍‍්‍ය වන වටපිටාව ගැන‍යි තමා. නමුත් හොඳ දේ සහ තමාට ගැලපෙන් දෙය තෝරා ගැනීම තමාගේ වැඩක්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machang 1KM dura thiyena branch 2kak wi/fi connection (antenna) 2kak dala karanna puluwan neda? eath cost eka aduwen karanna wenne bang VPN giyoth cost eka adu weida?

    1. Umbata license nathuwa long distance transmit karanna ba.

    2. ISP ekak contact kalla VPN ekak ganin. Naththan depaththtama high speed internet connection aran umbama ekak create karapan.
    ISP eke VPN eka robust wadi mokada godak wita dedicated bandwidth denne.
    Normal internet enen shared bandwidth eth cost eka godak adui.
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    1. Umbata license nathuwa long distance transmit karanna ba.

    2. ISP ekak contact kalla VPN ekak ganin. Naththan depaththtama high speed internet connection aran umbama ekak create karapan.
    ISP eke VPN eka robust wadi mokada godak wita dedicated bandwidth denne.
    Normal internet enen shared bandwidth eth cost eka godak adui.

    hmmm mama SLT ekath ekke katha kala balamu un mail ekek dannam kiwwa full details anyway thanks for the support GTRZ