oka hoda wadak neme. aduma tharame apita balaganna 1 week thibbanam hari.Elakiri eka nikan dull place eka wenawa oya waden.hodata bana ganna ida denna onee. ehema unahama thama site eke traffic wadiwenne.
eka thama ban math kiyanne pissu ballo wage post thread remove karana eka hoda wadak neme
අම්මෝ මූ වගේ ෆේක් එකක්.


උඹම එදා ඔකේ අනික පැත්තත් කියන්න ඇති.



uba me magulak katha karanawa,ubata une post close kiyala apu
ekane,mata awe tho Banned kiyala...![]()
පොස්ට් ක්ලොස්ඩ් කියල නෙමේ ආවේ, ත්රෙඩ් ක්ලොස්ඩ් කියලා.


උඹට බෑන්ඩ් කියල ආවම හිතට පුදුම සන්තෝසයක් දැනෙන්න ඇති නේද? බෑන් එක ලිෆ්ට් කරන්නේ කවද කියලද දාල තිබුනේ.


ඔව්, ඒ වගේ දේවල් වෙන්නේ.. ඉතින්..
තේරුමක් නැතිව කිසිම අරමුණක් නැතිව දාන ත්රේඩ් වලට නේ..
අනික සමහරුන් මෑතකදි ඉදලා ආගම් වලට විරුද්ධව නොයෙකුත් මතවාද ගොඩ නගන්න උත්සහ කරලා තේරුමක් නැතිව ප්රශ්න ඇති කරන්න වෑයම් කරනවා..
ඒ අය මේ වගේ ත්රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ අරමුණක් ඉටුකර ගන්න ද කියලා නම් හිතා ගන්න අමාරුයි..




Elakiri eke dan ona kunuharupayak kiyanna puluwan.ai thread post remove karahama monawa kiyala thibunath kiyapu eka sudda wanthaya![]()
උන්ට අර පොලිසියේ හදනවා වගේ වෙනම රෙකෝඩ් එකක් හදන්න ඕනේ.



ow eka thama neda?
eka neme mawa banned kale man gana katha ehema karala thibbe mona aramuninda?![]()
මම කියන්නද?







