Administrator Password හොරකන් කරමු.

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Administrator Password හොරකන් කරමු.

    ඕගොල්ලන්ට සමහර වෙලාවට Administrator Password එක ඕන වුනත් ඒක ලබා ගන්ඩ විදියක් නැත්නම් ඒකට දැන් ක්‍රමයක් තියනවා. මේ ක්‍රමේ සමහරු දන්නවත් ඇති. මෙන්න මෙක්යි ක්‍රමේ.

    image-3E8B_4CE16808.jpg

    image-3192_4CE16808.jpg

    image-0A8A_4CE16AB6.jpg

    ඒකට කියන්නේ ophcrack LiveCD කියලා. ඒක Download කරගෙන CD එකක write කරගෙන Administrator Password දැන ගන්ඩ පුළුවන. CD එකෙන් Computer එක boot කරාම ඔක්කොම Accounts වල Password පෙන්වනවා.

    මෙතනින් බා ගන්ඩ http://ophcrack.sourceforge.net/download.php?type=livecd
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ela :Pmeka intel ekata witharay wada karanne kiyala ahala thiyanawa eka aththada machan naththam ona mb ekakata wada karanawada :P but thanx
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    man oya sftware eka hodin pawichi karala thiyenwa .. me wenakota pc 7/8kma admin pw break kala ;) but mucho oken break karanna beri ekama pc jathiayukuth thiyenawa :( AMD mechine ekak malata oka ddla weda karawanna be bun :(

    man AMD mechine 4k try kala.. kohethama be .. hebei daana daana intel ewa ye weda
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    OphCrack

    ඕගොල්ලන්ට සමහර වෙලාවට Administrator Password එක ඕන වුනත් ඒක ලබා ගන්ඩ විදියක් නැත්නම් ඒකට දැන් ක්‍රමයක් තියනවා. මේ ක්‍රමේ සමහරු දන්නවත් ඇති. මෙන්න මෙක්යි ක්‍රමේ.

    ඒකට කියන්නේ ophcrack LiveCD කියලා. ඒක Download කරගෙන CD එකක write කරගෙන Administrator Password දැන ගන්ඩ පුළුවන. CD එකෙන් Computer එක boot කරාම ඔක්කොම Accounts වල Password පෙන්වනවා.

    මෙතනින් බා ගන්ඩ http://ophcrack.sourceforge.net/download.php?type=livecd

    දැන් තියනව කියල කිවුවට එක අවුරුදු ගානක ඉඳන් තියන එකක්. :D
    හැබැයි මම හිතන විදිහට මේකෙන් ළඟදි Log වෙලා නැති users ලගෙ PW හොයන්න බෑ!
    SAM files, LAN Manager Hashes පාවිච්චි කරල PW හොයන්න සහ හොයන්නෙ නැතුව PW එජක අයින් කරන්න හෝ අලුත් PW එකක් දාන්න පුලුවන් මේ වගේ වෙනත් software තියනව.

    .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    machan ara Diamonddrago kiyala porak innawa.. pora meka dekkoth ubata baneewi. mokada mans hithan inne mewa pora witharaka denagena hitiyama athi kiyala... :lol::lol::lol:

    no no........ he thinks that people can do a huge damage to the world with these programs... :lol::lol::lol:
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48

    දැන් තියනව කියල කිවුවට එක අවුරුදු ගානක ඉඳන් තියන එකක්. :D
    හැබැයි මම හිතන විදිහට මේකෙන් ළඟදි Log වෙලා නැති users ලගෙ PW හොයන්න බෑ!
    SAM files, LAN Manager Hashes පාවිච්චි කරල PW හොයන්න සහ හොයන්නෙ නැතුව PW එජක අයින් කරන්න හෝ අලුත් PW එකක් දාන්න පුලුවන් මේ වගේ වෙනත් software තියනව.

    .

    මම දැනගත්තේ ලගදී.කෝ ඉතින් උඹලා හිටියට කියනවයැ?
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    You should use more than 14 length pass word with A-Z, a-z, 0-9 and !@#$%^ characters. Then it should be changed every 45 days. By tht method you can get some security.
    Good post machan.