Administrator Password හොරකන් කරමු.
ඕගොල්ලන්ට සමහර වෙලාවට Administrator Password එක ඕන වුනත් ඒක ලබා ගන්ඩ විදියක් නැත්නම් ඒකට දැන් ක්රමයක් තියනවා. මේ ක්රමේ සමහරු දන්නවත් ඇති. මෙන්න මෙක්යි ක්රමේ.
ඒකට කියන්නේ ophcrack LiveCD කියලා. ඒක Download කරගෙන CD එකක write කරගෙන Administrator Password දැන ගන්ඩ පුළුවන. CD එකෙන් Computer එක boot කරාම ඔක්කොම Accounts වල Password පෙන්වනවා.
මෙතනින් බා ගන්ඩ http://ophcrack.sourceforge.net/download.php?type=livecd

Last edited:

meka intel ekata witharay wada karanne kiyala ahala thiyanawa eka aththada machan naththam ona mb ekakata wada karanawada
but mucho oken break karanna beri ekama pc jathiayukuth thiyenawa
AMD mechine ekak malata oka ddla weda karawanna be bun