@admins:එලකිරිය තුල members Only Section එකක් දෙන්න බැරිද?

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මමත් මේකට කැමතියි
    වැදගත් මාතෘකාවට පොයින්ට් එකට කතා කරනකොට කොහෙන් වත් කාලකන්නි ඇවිල්ලා ත්රෙඩ් එක කාලා දානවා
    වෙනම සෙක්ෂන් එකක් දෙන එක හොදයි
     
    Status
    Not open for further replies.