admob limit ප්‍රශ්නයක්

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මාස ගානක ඉදන් පහල error එක පෙන්නවා මචන්. මාසයක් ඇතුලත resolve කරනවා කිව්වට resolve උනෙත් නෑ. උබලට මෙහම වෙලා තියෙනවද? ad ඔක්කොම limit කරලා බන්.

    1596263163946.png


    policy center eke මෙහෙම පෙන්නවා

    1596263320562.png
     

    Attachments

    • 1596263282387.png
      1596263282387.png
      45.8 KB · Views: 33
    • Like
    Reactions: D_Mad