Ado මේක බලපල්ලා

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් ඕවා පාදක කරන් නේ එවරස්ට් 2015 ෆිල්ම් එක ගැහුවේ බලහන්කෝ :growl:

    කොච්චර කලත් නගින්න දෙන්නෙම නෑනේ මන් කිව්වේ කන්ද කන්ද :rofl:
     
    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    ඇයි බන් ඕවා පාදක කරන් නේ එවරස්ට් 2015 ෆිල්ම් එක ගැහුවේ බලහන්කෝ :growl:

    කොච්චර කලත් නගින්න දෙන්නෙම නෑනේ මන් කිව්වේ කන්ද කන්ද :rofl:

    :(:(:(:(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/

    LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි.

    බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්.

    දකුණේ සිංහලයින් මෙහෙම උද්ඝෝෂණය කළානම් කඳුළු ගෑස්, වතුර බව්සර්. පහුගිය අප්‍රියෙල් වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට පවා කඳුළු ගෑස් ගැහුවා.

    ඒ මොකවත් උතුරට නෑ. සිංහල රටේ සිංහලයන් තුන් වෙනි පන්තියේ ජාතියක් වෙලා... ජාතිවාදය ඇති කරන්නේ මේ ආණ්ඩුවයි.

    හැමෝටම බලාගන්න Share කරන්න.

    දැන් කොහොමද බන් Everest mountain එක මේකට සම්බන්ද වෙන්නෙ? ඔය කොටි ඥාතීන් උද්ඝෝෂණය කරලා තියෙන්නෙ Everest නැගලද? :lol: