Ado balapiyau mea hambayo karana H*****ka weda ????

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    yalu mehemai. oya ehema hithuwata eka waradei.
    kubiyek maruama thiyena pawai, aliyek maruwama
    thiyena pawai wenas. eka e satha widina wedanawa
    anuwa thiranaya wena ekak. tharkanukulawa hituwamath
    pawa kiyana eka wedanawa anuwa thiranaya wenna
    one ekak. budda darmayeth kiyala thiyenneth ehemai


    anika machan ubala agamika uthsawa waladi saththu marana eka waradei. agam thiyenne one karunawa dayawa maythriya wage hoda dewal minissu thula athi karanna. eth ubala saththu marala dweshayane pathuruwanne. methanama patiyek hamba wenna inna eladenakne maranne. kochchara katha wadakda?

    dan kiyanna apa samahara bawddayo poyawal walata saththu maran kanawa kiyala. ehema maran kanna buudagamen ugannala na. ehema karana katath paw pirenawa poyak unath nowunath. ekai me thread eka dapu eka unath me photo eka dala thiyenne

    me hambayanta kiyala wedak nehe ben.......... ubeth rep kapala ethi muu:lol::lol:
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    slaughter.jpg
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    පින් පවු දෙක කවුරු විශ්වාස කළත් නොකළත්..කවදා හෝ දවසක තමන්ට අත්විඳින්නට වෙනවා.. එදාට කරපු පවු වල විපාක විඳීවි.
    අසාරේ සාර මතිනෝ
    සාරේ චා සාරදස්සිනෝ
    තේ සාරං නාධිගච්චන්ති
    මිච්ඦාසංකප්පගෝචරා

    (නිස්සාරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍ය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්ප වාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ලගාවිය නොහැකිය.)

    :yes::yes::yes: