ado card details leak wela. Payhere breach eken wage.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,083
    24,071
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    pissuda ban helakuru use karanawa nam mehema type karaida.
    hacker payhere data breach eke dump eken card details aran apple walata pay karala
    umbata hacker kiwwe mn. :P

    payhere gateway ekak use unanam hari. mageth leak wela, habayi card details leak wela na.
    ළඟදිම බර පිරිසකට බඩු හම්බ වෙයි වගේ පේන විදියට.
     
    • Sad
    • Like
    Reactions: NRTG and luk3r

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    Payhere Kariyo nisa mage Name/ Address/ Phone/ Card details okkoma leak wela thiyenne

    Card eka maru karanna widiyak na paypal ekata deela thyena nisa. welwat mama eke salli thiyanne na
    ithin yako Paypal ekata aluth card eka add karanna puluwanne. dan ubage card eka expire unama uba aluth card details paypal ekata denne nadda. monawada yako me kiyana boru :lol:
     
    • Like
    Reactions: pramodh87 and NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Dhanika sucks!!

    lOM9F3E0SnuD54IBYCCtkg.png
     
    • Wow
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    තරහා අවසර.. online මනි සම්බන්ධයෙන් ලංකාවේ දේවල් නම් පවිචචි කරද්දී සෑහෙන්න හිතන්න ඕන.
     
    • Like
    • Love
    Reactions: NRTG and luk3r

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,826
    2,394
    113
    අඩෝ මගෙත් BOC ක්‍රෙඩිට් කාඩ් එකේ රු 130,000/= ගානක් ඔය Description එකම වැටිල කැපිල තියේ.Charge back request එකක් දැම්ම .මොනව වෙයිද දන් නෑ. OTP එකක් වත් නැතුව කැපුනෙ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mkdda site 1 ?

    payhere 2022

    අඩෝ මගෙත් BOC ක්‍රෙඩිට් කාඩ් එකේ රු 130,000/= ගානක් ඔය Description එකම වැටිල කැපිල තියේ.Charge back request එකක් දැම්ම .මොනව වෙයිද දන් නෑ. OTP එකක් වත් නැතුව කැපුනෙ.

    kawadada une?
    ------ Post added on Jun 9, 2024 at 8:38 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ පේ හියර් එවුන් නම් පුදුම සාපයක් බන්. ලංකාවේ උන් හින්ද මුකුත් නොකිය හිටියේ. මගේ credit කාර්ඩ් details ලීක වෙලා තිබ්බ 2020 දී වගේ. ලංකාවේ හොස්ටින්ග් කරන එකෙක්ගේ සයිට් එකකට මම එකම එක පාරක් පෙහියර් එක පාවිච්චි කරා. කරා කරාම තමයි මාස තුනකට විතර පස්සේ බලද්දී බඩු හරි.


    PS: 2020 දී නෙවෙයි 2022 දී
    ඔය දනිකය පර සක්වල ගැහුවා breach උනේ නැහැ කියල! පක තමයි. දැන් අයෙත් බඩු හරි.
     
    • Like
    Reactions: luk3r and NRTG