Ado Kotlin

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Android Studio eke supiri pathway ekakk thiyenawanaeh!

    Ado 1st badge eka earn kl kotlin wl (basic)
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Hello world watb gahuqe nadda pons. Dn kollai ballai okkoma flutter allagena. In depth igena ganne bohoma tika denai anik un okkoma katin wadakaruwo
    kotlin run kalata emulator ekai thawa mokakkd sinc wechcha gmn lap eka adanawa.
    hioo eka nisa pathway eke ynn bh :cautious:
    8GB rem eka ne minimum
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,011
    2,475
    113
    ඕක කරන එක හොදයි. ඇන්ඩ්‍රොයිඩ් jetpack කොම්පෝස් වලට ඕන. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් ප්‍රෝජෙක්ට් අඩුයි. ඒ නිසා ඕකට ලොකුවට මහන්සි වෙන එක අපරාදේ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි දැනගෙන ඉන්න එක වටිනවා. ඒකත් හැමවෙලේම පාවිච්චි කරන්නේ නැති නිසා කාලෙකින් අමතක වෙනවා. ඒකත් නැති කරගන්න වෙයි.
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඕක කරන එක හොදයි. ඇන්ඩ්‍රොයිඩ් jetpack කොම්පෝස් වලට ඕන. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් ප්‍රෝජෙක්ට් අඩුයි. ඒ නිසා ඕකට ලොකුවට මහන්සි වෙන එක අපරාදේ කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි දැනගෙන ඉන්න එක වටිනවා. ඒකත් හැමවෙලේම පාවිච්චි කරන්නේ නැති නිසා කාලෙකින් අමතක වෙනවා. ඒකත් නැති කරගන්න වෙයි.
    android pentesting wlt kle. im not a dev