2023 Google I/O එකට register වෙන්න පුලුවන් දැන්
මේ පාර event එක පට්ට interesting වෙයි ongoing AI war එකත් එක්ක
සමහරවිට මේපාරත් දෙයි
ඒවා Google developer profile එකේ අමුණගන්න පුලුවන්
https://io.google/2023/
මේ පාර event එක පට්ට interesting වෙයි ongoing AI war එකත් එක්කWin
ගියපාර I/O එකට attend වුණ හැමෝටම 1 year valid domain එක ගාණේ දුන්නාසමහරවිට මේපාරත් දෙයි
Learn
තව learning paths ටිකකුත් තියෙනවා, ඒවගේ links one by one පහලින් දාලා තියෙනවාTensorFlow.js
Google Maps and Flutter
Jetpack Compose and Material
Smart Home
Earn
ආයේ උබලට එක එක digital badge ලැබෙනවාඒවා Google developer profile එකේ අමුණගන්න පුලුවන්
Snapshots from I/O 2022
