Ado Mahendra la patta vehicles tikak gahanawa ne

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Nothing new ban, When I was in India mama dakka range rover wage ekak, passa dakkama dakke Mahendra ekak kiyala :-D

    Un godak europian companies walli walata aran dan e designs gahanawa. Tata kaarayage wadak kiyala tama india yaluwa kiwe.

    Lankawe un itin maruti/nano witarak dakalane kaagahanne.
    athhama katha karoth India wa lankawata wada sehenna industries walin issaraha ne

    anyway TATA owns jaguar and land rover
    ------ Post added on Dec 26, 2023 at 11:36 AM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,440
    8,588
    113
    ටාටා, මහේන්ද්‍ර නියම වාහන ගහනවා, ඒවා ඉතිං අපි වගේ අඩුකුලේ රටවලට පටවන්නේ නෑ.. සුදු මහත්තුරුන්ගේ රටවලට තම.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,863
    15,650
    113
    Ursa Major
    Nothing new ban, When I was in India mama dakka range rover wage ekak, passa dakkama dakke Mahendra ekak kiyala :-D

    Un godak europian companies walli walata aran dan e designs gahanawa. Tata kaarayage wadak kiyala tama india yaluwa kiwe.

    Lankawe un itin maruti/nano witarak dakalane kaagahanne.
    Mahindra owns Pininfarina, an Italian design company that has produced very famous designs, including Ferrari.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,070
    16,808
    113
    මේවත් මහින්ද්‍රා තමා හරිය..කෝමද ලෝඩ් බයියා වගේ ඉන්න හැටි..

    Maximo-1.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,808
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Performance කොහොමද දන්නේ නැහැ
    Design එක ලස්සන උනාට Performance හරියට නැත්නම් වාහනයම වැඩක් නැහැ

    ane palayando
    thel gahanna salli mahindagen tamay illa ganna wenne
    design eka lassana wela gana adu unama tamay lankawa galapenne
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ටාටා, මහේන්ද්‍ර නියම වාහන ගහනවා, ඒවා ඉතිං අපි වගේ අඩුකුලේ රටවලට පටවන්නේ නෑ.. සුදු මහත්තුරුන්ගේ රටවලට තම.

    2023 Mahindra XUV700 recalled in Australia due to electrical fire risk​

    Mahindra's new XUV700 SUV has been recalled less than three months after going on sale in Australia, with a faulty wiring harness pinned as a potential fire hazard.



    2023 Mahindra XUV700 recalled in Australia due to electrical fire risk

    Mahindra has recalled 330 examples of its 2023 Mahindra XUV700, following the discovery of an engine bay electrical defect which could lead to the SUV catching fire.
    The recall notice, lodged with the Department of Infrastructure, says: "Due to a manufacturing defect, the main fuse box wiring harness may come in contact with the metal engine mounting bracket.
    "As a result, the wiring harness could become damaged over time due to vibrations whilst driving, thus increasing the risk of thermal incident which may lead to vehicle fire.

    "A thermal incident which may lead to vehicle fire could increase the risk of injury or death to vehicle occupants, other road users or bystanders and/or damage to property."
    Date of recall notice4 September 2023
    MakeMahindra
    ModelXUV700
    Year2023
    Vehicles affected330
    VIN listClick here to download the list of affected VINs
    Contact linkClick here to contact the manufacturer
    Australian deliveries of the Mahindra XUV700 began in mid-June 2023, though it is not known how many examples have been sold as the car-maker's sales data is not included in monthly VFACTS new-car sales reports.
    A full list of vehicle identification numbers for the 330 vehicles involved in the recall can be found here.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,399
    72,613
    113
    මාලඹේ
    ane palayando
    thel gahanna salli mahindagen tamay illa ganna wenne
    design eka lassana wela gana adu unama tamay lankawa galapenne
    ජීවිතයත වාහනයකට නැගලා නැති ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්න නාකියා එනවා වාහන ගැන කථා කරන්න🤣🤣🤣
     
    • Haha
    Reactions: saffron2017

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Lankawe un itin maruti/nano witarak dakalane kaagahanne.
    මම ඉන්දියා හිටපු කාලෙ මරුටි එකක්වත් දැක්කෙ නෑ. එකම එක ඇල්ටො එකක් දැක්කෙ. අනික් ඔක්කොම හොඳ පෙනුම තියෙන වාහන. හැබැයි ඉන්දියාවෙ හදපුවා. උන්ගෙ වාහන බහුතරය දුවන්නෙ ගෑස් වලින්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,719
    46,109
    113
    මම ඉන්දියා හිටපු කාලෙ මරුටි එකක්වත් දැක්කෙ නෑ. එකම එක ඇල්ටො එකක් දැක්කෙ. අනික් ඔක්කොම හොඳ පෙනුම තියෙන වාහන. හැබැයි ඉන්දියාවෙ හදපුවා. උන්ගෙ වාහන බහුතරය දුවන්නෙ ගෑස් වලින්.
    ඉන්දියන් බෙහෙත් වගේ තමා වාහනත්..හොද ඒවා උන්ගේ රටේ තියන් බාල ඒවා ලංකාව වගේ රටවල් වලට පටවනවා.අපේ උනුත් ඉන්නවනේ කට ඇරන් ඒවා ගන්න බලන් ලාබ නිසා..උන් ගත්තට කමක් නැහැ බොරු රිවිව් දදා අනිත් උන්ව අමාරුවේ නොදා..මම දන්න එකෙක්වත් ඔය ඉන්දියන් වාහන අරන් එක අවුරුද්දක් තියාගත්තේ නැහැ..ඔක්කොම විකුනලා ජැපනීස් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගත්තා... :rofl:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඉන්දියන් බෙහෙත් වගේ තමා වාහනත්..හොද ඒවා උන්ගේ රටේ තියන් බාල ඒවා ලංකාව වගේ රටවල් වලට පටවනවා.අපේ උනුත් ඉන්නවනේ කට ඇරන් ඒවා ගන්න බලන් ලාබ නිසා..උන් ගත්තට කමක් නැහැ බොරු රිවිව් දදා අනිත් උන්ව අමාරුවේ නොදා..මම දන්න එකෙක්වත් ඔය ඉන්දියන් වාහන අරන් එක අවුරුද්දක් තියාගත්තේ නැහැ..ඔක්කොම විකුනලා ජැපනීස් වාහන ගත්තා... :rofl:
    unge rate Leyland basuth na ban. :lol: :lol:
     
    • Wow
    Reactions: Bitter Truth