Vehicle Help❓️

Inked98

Active member
  • Oct 18, 2019
    132
    41
    28
    Earth 1
    Mcn Podi vandiyak ganna asai..Baik eka patta gahala epa wela inne.. Loku budget 1k ne.. uparima 35 range eka..

    Indian Alto 800 2015
    Japanese Alto 2004
    Mewa use karana ayage pros cons kohomada
    Any other vehicles to recommend?
     
    • Sad
    • Like
    Reactions: Kolama and sahan50

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Mcn Podi vandiyak ganna asai..Baik eka patta gahala epa wela inne.. Loku budget 1k ne.. uparima 35 range eka..

    Indian Alto 800 2015
    Japanese Alto 2004
    Mewa use karana ayage pros cons kohomada
    Any other vehicles to recommend?

    https://www.olx.in/cars_c84/q-alto

    උඹ ලක්ෂ 35ක් දීලා ගන්න වාහනේ ඉන්දියාවෙ තියෙනවා ලක්ෂ 4 විතර ඉදන්....

    ඒකත් ඩොලර් එක 3න් ගුණයකින් විතර උඩ ගිය නිසා. නැත්තං ඔය ගානෙන් බාගයයි ගාන.

    අවු 76ක් කරපු සංවර්ධනේ සාමකාමීව භුක්ති විඳිමු... තව හොඳට කඩේ යමු මුත්තලට...
     
    • Like
    Reactions: Kolama

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    bump

    https://www.olx.in/cars_c84/q-alto

    උඹ ලක්ෂ 35ක් දීලා ගන්න වාහනේ ඉන්දියාවෙ තියෙනවා ලක්ෂ 4 විතර ඉදන්....

    ඒකත් ඩොලර් එක 3න් ගුණයකින් විතර උඩ ගිය නිසා. නැත්තං ඔය ගානෙන් බාගයයි ගාන.

    අවු 76ක් කරපු සංවර්ධනේ සාමකාමීව භුක්ති විඳිමු... තව හොඳට කඩේ යමු මුත්තලට...
    හරි උබ දැන් මොකද්ද උට කරන්න කියන්නේ. උට වාහනයක් ගන්නයි උවමනාව තියෙන්නේ
    ------ Post added on Sep 17, 2024 at 1:14 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    Mcn Podi vandiyak ganna asai..Baik eka patta gahala epa wela inne.. Loku budget 1k ne.. uparima 35 range eka..

    Indian Alto 800 2015
    Japanese Alto 2004
    Mewa use karana ayage pros cons kohomada
    Any other vehicles to recommend?
    Honda civic?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    Civic හෙන ගනන්නේ බන්
    Honda civic ek3 sexy car ekak mata nm
    Price range yanne bro oyage athe thiyana budget range ekema thama

    Mona wahanayak unath ganna kalin fully inspection ekak kranna. Companies ehema tynwa karaganna puluwan. Okkoma pre check karala ganna. Good luck
     
    • Like
    Reactions: Inked98

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,694
    4,727
    113
    ඔය අල්ටෝ, පොල්ටෝ, මෝල්ටෝ වල පරණ වෙච්ච ලදරන් හොදයි වන්නි හත්පත්තුවේ යන්න. හයිවේ එකේ පැත්ත පළාතේ ගේන්න එපා. ඕවා ගන්න කලින් කේන්දරේ බලව ගනින් අපල තියනවද කියල. :ROFLMAO: :ROFLMAO: ඔය ගානට ඔයට වඩා ටිකක් පරණ උනත් toyota, honda වන්ඩියක් ගනින්. වැඩක් නැත්නම් ආයේ විකුණලා හරි දාගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: hrm

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    ඔය අල්ටෝ, පොල්ටෝ, මෝල්ටෝ වල පරණ වෙච්ච ලදරන් හොදයි වන්නි හත්පත්තුවේ යන්න. හයිවේ එකේ පැත්ත පළාතේ ගේන්න එපා. ඕවා ගන්න කලින් කේන්දරේ බලව ගනින් අපල තියනවද කියල. :ROFLMAO: :ROFLMAO: ඔය ගානට ඔයට වඩා ටිකක් පරණ උනත් toyota, honda වන්ඩියක් ගනින්. වැඩක් නැත්නම් ආයේ විකුණලා හරි දාගන්න පුළුවන්.
    ඔය කියන තරම් ඒවගේ අවුලක් නෑ හරියට සර්විස් ටික කරනවා නං
     
    • Like
    Reactions: Inked98 and hrm

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,486
    3,103
    113
    Bump
    Hodata balala ganta machn. Used ewage Leda hangalath denawa... Apita thamai ewa hadanta set wenneth..
    History ya Danna wahanayak nam hodai..
    Adurana kenekgewath
     
    • Like
    Reactions: Inked98

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ඔය අල්ටෝ, පොල්ටෝ, මෝල්ටෝ වල පරණ වෙච්ච ලදරන් හොදයි වන්නි හත්පත්තුවේ යන්න. හයිවේ එකේ පැත්ත පළාතේ ගේන්න එපා. ඕවා ගන්න කලින් කේන්දරේ බලව ගනින් අපල තියනවද කියල. :ROFLMAO: :ROFLMAO: ඔය ගානට ඔයට වඩා ටිකක් පරණ උනත් toyota, honda වන්ඩියක් ගනින්. වැඩක් නැත්නම් ආයේ විකුණලා හරි දාගන්න පුළුවන්.
    ohoma awlk nan na bn alto eke.thel karanawa,parts ganan adui.samanya manussayekta pawichchi krnda lesi. ledath adui 2015n wage uda ekak gaththoth. highway eke ynnath kisima awlk na. gewana ganata watin na ithin.lankawe ekak wath watin nane. anika safety 0i. happunuth papadam.oka thama awla :rolleyes:
     
    • Like
    Reactions: Inked98

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,694
    4,727
    113
    ohoma awlk nan na bn alto eke.thel karanawa,parts ganan adui.samanya manussayekta pawichchi krnda lesi. ledath adui 2015n wage uda ekak gaththoth. highway eke ynnath kisima awlk na. gewana ganata watin na ithin.lankawe ekak wath watin nane. anika safety 0i. happunuth papadam.oka thama awla :rolleyes:
    :ROFLMAO: :ROFLMAO: