Ado mama GAY newei eth eka kollakta mang love ban..

IXXX

Member
Dec 2, 2015
825
63
0
ado mata GF kenak inwa eth mage classmate ta mang mara kamathi machan.. mang uw kiyana hama deyak ma karanwa.. eth mata uth ekka wadiya lan wenda bayai uw mawa gay kiyala hithai kiyala.. athatama kiwoth mang uta GF ta wada mara love ban.. :sorry::sorry: mang bisexuality thiyana kenak wela wath da kiyala
 
  • Like
Reactions: Kasippu Sira

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    You're bisexual. :dull: If you wan't to remain that way. Go to Europe, US or any other country who accepts Gay people.

    Or if you want to change/ remain in Sri Lanka, Consult a psychologist. They can help.
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Ow ban ubala hari.. Mata awulata thiyanne meka gewal walata kiyandath baha.. kellata kiyandath baha.. adurana yaluwonta kiyandath baha.. aney manda ban.. Pissu wage.. doctor kenak consult karath kohameda uta meka kiyanne.. mata meka nathi karaganda puluvin namm wath :sorry: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබට ඕක ඩොකෙක් ගාවට ගිය කියල හොද කරගන්න බෑ බන්.... උබට ඉතින් අවුලක් නැනේ බන්.. උබ gay නෙමෙයිනේ bisesexual නේ.. එක නිසා ඔය යාළුවාව හම්බවෙන එක නතර කරලා කෙල්ලට ආදරෙන් ඉදල එයාව marry කරපන්.. උබට කෙල්ල ගැනත් ෆිලින්ග්ස් තියනවනෙ...
     
    ow eth waste case eka kiyanne machan.. samaharak welavata mood ekak set unoth gay pron hitan balanwa.. anika mey wage ledak thiyagena kellawa marry karana eka pow wadak ban.. ekko ekita meka shape eky kiyanda oney..

    you are not sexually attracted are you?
    Yes you right.. not much like my friends ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ow ban ubala hari.. Mata awulata thiyanne meka gewal walata kiyandath baha.. kellata kiyandath baha.. adurana yaluwonta kiyandath baha.. aney manda ban.. Pissu wage.. doctor kenak consult karath kohameda uta meka kiyanne.. mata meka nathi karaganda puluvin namm wath :sorry: :(

    නතර කරන්න පුළුවන්
    තියපන් ප@#$ කෝච්චියට
    හැගීම් වලලිලම යයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ow eth waste case eka kiyanne machan.. samaharak welavata mood ekak set unoth gay pron hitan balanwa.. anika mey wage ledak thiyagena kellawa marry karana eka pow wadak ban.. ekko ekita meka shape eky kiyanda oney..

    අයෙමත් කියනව ඕක ලෙඩක් නෙමෙයි... අපි කෙල්ලන්ට විතරක් ආස වගේ , උබ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම අසයි.... උබ gay කෙනෙක් වෙලා කෙල්ලක්ව කසාද බැන්දොත් තමයි වැරදි වෙන්නේ.., බයිසේක්ෂුවක් වෙලා බැන්ඳට අවුලක් නෑ මොකද උබට කෙල්ලෝ ගැනත් ෆිලින්ග්ස් තියන නිසා... හොදට හිතල තීරණය කරපන් උබ කෙල්ලට ආදරෙයිද, සෙක්ස් ෆිලින්ග්ස් එනවද කියල... උබට කෙල්ලව සතුටෙන් තියන්න බෑ කියල හිතෙනවා නම් කෙල්ලට කියල පුළුවන් තරම් ඉක්මනට වෙන් වෙයන්....
     
    • Like
    Reactions: ශ්‍රී

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    ado mata GF kenak inwa eth mage classmate ta mang mara kamathi machan.. mang uw kiyana hama deyak ma karanwa.. eth mata uth ekka wadiya lan wenda bayai uw mawa gay kiyala hithai kiyala.. athatama kiwoth mang uta GF ta wada mara love ban.. :sorry::sorry: mang bisexuality thiyana kenak wela wath da kiyala

    Fake වලින් ඇවිත් ආතල් දෙන්න එපා බන්.. :frown::frown::frown::frown:
     
    SeenRed

    Member
    Jan 16, 2016
    8
    2
    0
    මචං උබ බයිසේක්ෂුවල් කෙනෙක් වෙන්න ඇති. ඒක ලෙඩක් නෙමෙයි. කාන්තාවන්ට වඩා පිරිමි අතර බයිසේක්ෂුවල් අය වැඩියි. යුරෝපේ, ඇමරිකාව වගේ රටවල නං අවුලක් නෑ ඒක. ඒත් ඉතිං ලංකාවේ නේ ඉන්නේ. ඉතිං උබට කෙල්ලෙක් ඉන්න නිසා ඒකිත් එක්ක ඉදපන්. මොකද අර උබේ යාලුවා උබ ඔය සීන් දැනගත්තොත් ඌ උබේ කෙල්ලට අරින්නත් බැරි නෑ. එහෙව් කැ*යෝ ඉන්නේ.