ado me scene ek aththada ban

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
ඉතින් ගොන්සන් ඔය ඒ වර්ගෙනේ.තෝ ඉස්සෙල්ලා කිව්වේ කුරුදු කියලා.:lol::lol:
පව් බන් උඹ
දැන් රෙන්න පුකේ ගූ නැතුව වටේ යනවා නෙ කිච උන එකෙන් බේරෙන්න :rofl:
 

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
:lol: ubata thama therenne nadda ban uba sinhalane gahala hoyapu endemic kiyana wachane theruma native kiyana ekama thamai kiyala :(:(:(
පොන්නයෝ එක්ක කතා කලාට වැඩක් නැහැ බන්
ඌ හොඳටම දන්නවා ඌට වැරදුනා කියලා
ඒත් ඌ කිච උන එක වහ ගන්න ඔය වටේ යන්නෙ :P
 

SkullCrusher

Member
Nov 3, 2017
242
29
0
Call - 071072879*
කැරි පොන්න රදල හුත්තිගේ පුතෝ.තොගේ අම්මට හිකුවේ තේ ගස් අස්සේ දාගෙන කසිප්පු සයිමා:lol:සයිමගේ කසිප්පු මූනම තොට ඇවිත් ඇති නෙහ්හ්.:lol:
උඹ නිකම් ඌව දන්නවා වගේ හිතෙන් හදා ගත්ත මනෝ විකාර දොඩවන්නෙ ඇයි බන්?
සයිමන් කියලා එකෙක් උඹගේ අම්මට හමනවලා ගියාද උඹ පොඩි කාලෙ? :rofl:
 

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    2yk05r6.jpg


    දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට නැවුම් එලවලු පළතුරු රැගෙන ඒමේදී අනුගමනය කල යුතු විශේෂ නීති සමුදායක් ඇත. ඔබ ගෙනෙන්නේ පලතුරු ටොන් එකක්ද කිලෝ එකක්ද යන්න එහිදී වැදගත් නොවන අතර නිරෝධායන පටිපාටි ඒ සියලු අවස්ථා වල එක සමානය. පළතුරු මැස්සා,පිටි මකුණා වැනි වසංගත පළිබෝධකයින් ලංකාවට පැමිනීමේ මාර්ගය මෙලෙස නිසි පටිපාටිය අනුගමනය නොකර ලංකාවට රැගෙන ආ නැවුම් එලවලු පළතුරු බව දෙස් දෙවොල් තියන බොහොමයක් දෙනා නොදන්නා කරුණකි. ගුවන්තොටුපල රේගුව විසින් මෙවැනි ද්‍රව්‍ය නිරෝධායන දෙපාර්තමේන්තුවේ කාර්‍යමණ්ඩලය වෙත යොමු කරන අතර ඔවුන් රේගුවෙන් පරිබාහිර ස්වාධීන රාජ්‍ය ආයතනයක් වේ. එලෙස බාර දුන් තැන් පටන් ඒ ද්‍රව්‍ය සදහා නිසිපටිපාටිය අනුගමනය කිරීම ඔවුන්ට අයත් වන අතර ගුවන්තොටුපල රේගුව විසින් කිසිඳු ආකාරයකට මඟීන් රැගෙන එන එලවලු පළතුරු රඳවා තබා නොගනී.
    මහ බැංකුව කොල්ලකන රටේ ළමයින්ට කන්න පලතුරු ටිකක් ගේන එක මහ වැරැද්දක්ද කියා ඇසීම ඉතාමත් විසුලු සහගතය. වැරැද්දට ලොකු පොඩි වෙනසක් නැත. එසේනම් මහබැංකුව කොල්ලකන රටේ සමූපකාර බැංකුව කොල්ලකෑවට කමක් නැති වියයුතුය. අලි මරණ රටේ පිං හරකෙක් මැරුවට කමක් නැති විය යුතුය. උන් කරන ඒවයෙ හැටියට අපි කරන ඒවා වැරදිද තියරිය ඉතා භයානකය... පරිස්සමින් යාලුවේ, ඔබේ දරුවා හැදෙන්නේ ඔබ දෙස බලාගෙය, ඒක අමතක නොකල යුතුය :-) රටේ වර්තමානය කෙසේ වෙතත් අනාගතය යහපත් කිරීමට නම් අනාගත පරපුරේ ආකල්ප වර්ධනය කල යුතුය. උන් උදේ හවා සැරිසරන බුකියෙන් දකින්නේ ලොකු උන් වැරදි කරද්දි අපිත් වැරදි කලාම මොකෝ, ඒවා නවත්තන නිළධාරීන්ට හෙණගහපන් ආකල්පය මිස වැරැද්ද වැරැද්ද ලෙස දැක ඒවා නිවැරදිකර ගත යුතුය යන දර්ශනය නොවේ නම් රටක් ජාතියක් ලෙස අපිට මේ කපේ ගොඩ ඒමක් නැත. නිළධාරීන් නීති විරෝධී ක්‍රියා කරන්නේ නම් කොන්ද පණ ඇතිව ඒ ගැන රපෝර්තු කරන්න. නමුත් එසේ අනුන්ගේ කුණු පෙන්නවන විට ඔබේ දෑත් සුපිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න.
    මදක් සිතන්න, ඔබ වෙනත් රට වලට ගිය විට ඒ රටේ නීති ප්‍රශ්න කරනවාද? උඩ පනිනවාද? බෙරිහන් දෙනවාද? එසේත් නැතිනම් සියලු සද්ද වසා ඒ කියන දෙයක් කර ලොකූ තැංකියූ පාරකුත් දමා දෙකට නැවී ඉවත්ව යනවාද? එපමණක් නොව මෙහේ වගේ නෙමේ අන්න රටවල්, ඒවයෙ නීති පුදුම තදයි යනුවෙන් පාරම්බෑමට නොපැකිලෙන්නෙද? ළමයින්ට කන්න ගේන පළතුරු කිලෝ දහය පහලව කමක් නැත්තං වෙඩිං එකට ගේන විස්කි බෝතල් පනහත් කමක් නැති විය යුතුය. ඔබට කැමති කැමති ලෙස අවශ්‍ය දෙයක් කරගැනීමට ඉඩ තිබිය යුතුනම් රටකට නීති අවශ්‍ය නැත. ඒ නීති බලාත්මක කරන ආයතන අවශ්‍ය නැත. ඔබ රට රැකියා කර ලංකාවට විදේශ විනිමය රැගෙන එන බව සැබෑය. නමුත් ඒ පමණින් ලංකාවේ අන් සියලු දෙනා බත් බැලයන් ලෙස ඔබට පාද නමස්කාර කල යුතු යැයි සිතීම නින්දාසහගතය. ඔබ ඔබේ කාර්‍යයන් කරන්නාසේම අනිත් ආයතන ඔවුන්ගේ රාජකාරිය කල යුතුය. ඔබ ඒ නිලධාරියාගෙ තැන සිටියානම් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ පළතුරු ඔහේ මුදාහරිනවා ඔබ වැනිම තවත් "රට විරුවෙකු" ගොසිප් කාරයන්ට දුන්නොත් ඒ ප්‍රවුර්තිය පලවන්නේ කෙසේද? " ඕන් බලාගන් හොරුරැල පළතුරු පාස් කරන හැටි. පළතුරු මැස්සාට බිලි දෙන්නේ ලංකාවේ වටින පළතුරු ටික නේද.හෙණගහපං මුන්ට" :-D
    නිළධාරීන්ට නීතියේ හැසිරීම උගන්නන්න පෙර ඔබ නීතියට අනුගත වී සිටින්න. නීතියට හිස නමන්න, තමුන් දෑත් පිරිසිදුව සිටියදීත් නිළධාරීන්ගෙන් අකටයුතුකම් වේ නම් ගමේ ගෑණු මෙන් කඩපිල්වල දොඩෝ දොඩෝ නොයා ඒ පිළිබදව රපෝර්තු කරන්න. එසේ නොකරන, කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන වැද්දන්ගේ බණ විසුලු සහ සිනාසහගත වන අතර එයින් ඔබ රටවිරුවෙකු නොව රටවිහිලුකාරයෙකු ලෙස පෙනීයනු ඇත.
    මේ සියල් විහිලු සැපයීම් වල අවසාන ප්‍රථිපලය ලෙස හිඟන ගොසිප් සයිට් කාරයන්ට ඩොලර් පොදි ගනං බුකියෙන් ලැබෙනු ඇති අතර ගුවන්තොටුපලට එන යන දහසක් සාධු ජනයා ඇතිකර ගිය හොඳ හිත, ගොඩනැඟූ යහපත් සම්බන්ධතා නිකරුනේ බිඳවැටෙනු ඇත. ගුවන්තොටුපලට ජීවිතේට පයගසා නැති අයවලුන් ඕකුන් ඔහොමමයි කියද්දි ඒකට සාධු සාධු නොකියා, පිරිසිදු දෑතින් පැමිණ ඔබට පිරිසිදු දෑතින් සිනාමුසු මුහුණින් සැලකුම් ලැබේද නොලැබේදැයි ඔබම අත්විඳ බලන්න.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මටනම් ගුවන් යානයෙන් බැහැල වාහනෙ ගාවට එනකොට ලන්කාවම එපා වෙනව එතන ඉන්න එක එකා කරන දෙවල් වලට
    1. ආගමන විගමන පෝලිම සහ එකෙ ඉන්න නිලදාරි
    2. තීරු බදු රහිත සාප්පු
    3. ගමන් බඩු බෙල්ට් එක
    4. රේගුව - එපා කරපුම උන් - උන් කරපු පුව් වලට ම ද කොහෙද මුනවල් දැක්කම පේනව වලියක් අදින්නම තමයි ඉන්නෙකියල
    5. ගුවන් තොටුපල ටැක්සි
    6. එලියෙ ඉන්න, බලෙන්ම උදව් කරන අය