Ado meke dana threads copy karala telegram danne kauda?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,501
    45,654
    113
    මම ඇයි?

    Angry Season 3 GIF by SuccessionHBO
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,844
    152,515
    113
    එහෙම දැම්මට කමක් නෑ ආර්ටිකල් එක ලියපු මුල් කතෘගෙ නම දාලා පෝස්ට් එක දානවා නම්. හැබැයි එහෙම කරන්නෙ නැතුව තමන් ලියපු එකක් වගේ දානවනම් ඉතින් ඒ පෙන්නන්නෙ එහෙම දාන පුද්ගලයොන්ගෙ ජඩ ගතිය තමයි.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    samara ewun innawa methana ewwa copy karan gihin uge idea wage FB dana
    මන් 2016/17 කාලෙදි මගෙ ඇස්ටරල් ප්රොජෙක්ෂන්, sleeping paralysis එක්ස්පීරියන්ස් ගැන ත්රේඩ් දැම්මාමත් ඒ සෙට් එකම එෆ්බී පේජ් එකකින් උස්සලා උන්ගෙ වගේ දාලා තිබුනා. ඒක හෙනට ශෙයා උනා ඒ දවස්වල එෆ්බී එකේ හැමතැනම.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,839
    4,012
    113
    මේකේ දාන පොස්ට් ඒවා පින්තුර FB යනවා ගොඩක්.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,417
    3,375
    113
    කවුද ඒ හිගන වැඩ කරන හොර හිගන්නො හොරා කාලම තමයි පුරුදු කාලකන්නින්ට
     
    • Like
    Reactions: Stimulus mind

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    එහෙම දැම්මට කමක් නෑ ආර්ටිකල් එක ලියපු මුල් කතෘගෙ නම දාලා පෝස්ට් එක දානවා නම්. හැබැයි එහෙම කරන්නෙ නැතුව තමන් ලියපු එකක් වගේ දානවනම් ඉතින් ඒ පෙන්නන්නෙ එහෙම දාන පුද්ගලයොන්ගෙ ජඩ ගතිය තමයි.

    Sri lankan news club
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,412
    113
    Auckland
    මම මේකෙ දාපු මොටර්බයික් ත්‍රෙඩ් ගෙඩි පිටින් උස්සලා උන්ගෙ වගෙ දාගෙන පේජ් කාරයෝ කීයක් නම් දැකල ඇද්ද. අවුරුදු ගානක් පරන ත්‍රෙඩ් වල දෙවල් මුන් තාම recycle කරන් දානව. ලංකාවෙ සෙවලයොට ඔරිජිනල් අයිඩියා නෑ උස්සලාම තමා පොර වෙන්න හදන්නෙ.

    සිරා සීන් එකක් මම දැක්ක සිරිමගෙ කාලෙ සිද්ධ උන අසාදාරණ දෙවල් ගැන මීට අවුරුදු10කටත් එහා කොහෙද බ්ලොග් එකක දාල තිබුන පොස්ට් එකක් මේ ලගදි දාල තිබුන fb එකෙක්. හැබැයි මේ පාර සිරිමගෙ කෑල්ල මාරු කරල ජේ ආර්ව දාල ඌ කරපු නරක වැඩ විදියට. බත් කන හරක් ඒක ශෙයා කරනව fb wall එකේ :lol:

    මම තේරුම් ගත්ත දේ තමා එලකිරි වගෙ ෆොරම් එකක දාන දේකට අපට අයිතියක් ක්ලේම් කරන්න බෑ. පබ්ලික් ෆොරම් එකක දාන දෙයක් නිසා. නමුත් අපි වෙනත් තැනක තිබුන යම් කිසි දෙයක් පොස්ට් කරනව නම් ඒකට reference දෙන එක සිදුවිය යුත්තක්. නැත්තන් ඒ කියන දේ කිසිම credibility එකක් නෑ. මොකද සෝස් එකක් නැති දෙයක් නිකම්ම claim එකක් විතරයි.