Ado menna youtube channel

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,167
    71,724
    113

    අම්මට ලංකාවෙ උන් කලාම, පින්තූර ටිකක් දාල පැයක් විතර බයිලා කියනවනව. මුන් සිරාවට සල්ලි වියදම් කරලා හොඳ ග්‍රෆික්ස් පාරක් දානවා :yes: :yes:
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    මේක කරන්නේ ලංකාවේ කපල් එකක්.
    1750661236889.png
     

    alex007

    Well-known member
  • May 17, 2007
    812
    1,671
    93
    Sira channel eka kaluwo sub kara!! Thanks wewa bump

    P.S. Me wage sira channel nadda human psychology gana