Ado mun buddi ansheda

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මිස් ෆයර් වෙන්නේ..දන්න තරමින් බුද්දි අංශෙ උන්ට අත්අඅඩංග්ඩුවට ගන්න බැහැ. වැරදි නම් නිවැරදි කරන්න.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මිස් ෆයර් වෙන්නේ..දන්න තරමින් බුද්දි අංශෙ උන්ට අත්අඅඩංග්ඩුවට ගන්න බැහැ. වැරදි නම් නිවැරදි කරන්න.
    unge hati balapanko konda wawagena ehema inna puluwanda
     
    • Haha
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    1676358654409.png

    1676358672841.png

    1676358716105.png

    1676358733635.png

    1676358749399.png

    1676358778783.png

    1676358798506.png

    1676358825425.png
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    eka hari eth konde wawanna puluwanda army eke?
    Un inne ahema thsmai

    nithiyak nadda? nathnam job ekata e wage un ekka move wenna one nisada ehema inne
    කුඩු නඩු ගංජා අල්ලන්න බැහැ නේ ටයි කෝට් දාල..
    ------ Post added on Feb 14, 2023 at 12:50 PM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඕකුන්ව අඩුගානෙ රිමාන්ඩ් එකටවත් දාන්නෙ නෑ. පොලිස් කූඩුවේ තියල ඇප දෙයි.
    ඇයි එල්ලුම් කස්ද යවන්න කියන්නේ...පකෝ මිස් ෆයර් එකක්..අනික එතන ඉන්න වතු වේසියෝ රාජකාරියට බාදාවක් කරන්නේ..නාකොටික් එකෙන් හෝ බුද්දි අංශයෙන් කියල කියද්දී ඇයි මැද්දට පැනල හැමිනෙන්න එන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි එල්ලුම් කස්ද යවන්න කියන්නේ...පකෝ මිස් ෆයර් එකක්..අනික එතන ඉන්න වතු වේසියෝ රාජකාරියට බාදාවක් කරන්නේ..නාකොටික් එකෙන් හෝ බුද්දි අංශයෙන් කියල කියද්දී ඇයි මැද්දට පැනල හැමිනෙන්න එන්නේ.
    මිස් ෆයර් කියන්නෙ කවුද? වෙඩි තියපු එකාද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    මිස් ෆයර් වෙන්නේ..දන්න තරමින් බුද්දි අංශෙ උන්ට අත්අඅඩංග්ඩුවට ගන්න බැහැ. වැරදි නම් නිවැරදි කරන්න.
    අල්ලන්න පුලුවන් හෑබෑයි අල්ලපු ගමන් ලගම පොලිසියට බාර දෙන්න ඕනේ.. එහෙම තමා ඔය මාර්ග බාධක වලදී අල්ලන එවුන්ට කරන්නෙත්, හමුදා කදවුරු වල මිනිස්සු රදවා ගන්න බෑ නේ.. කොහොම වුනත් ගන් එක ලෝඩ් කරලා සේෆ්ට් එකත් අරිනවා කියන්නේ මූ නම් මෝඩ පුතෙක්. තමන්ට කිසිම ජීවිත තර්ජනයක් නොපෙනෙන වෙලාවක සේෆ්ටි එක ඈරියේ ඈයි කියන එක ප්‍රශ්ණයක්.. බුද්ධි අන්ශේ ඉන්නෙත් ඔහොම ඩයල් නම් ඒක ලොකු ප්‍රශ්ණයක්. අපි දන්න බුද්ධි අන්ශේ එවුන් නම් ඈත්තටම බුද්ධියක් තිබුන එවුන්