Ado patta polim

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    Emiosta කාත් කවුරුත් නැද්ද මන්දා හිතේ pressure එක ශෙයා කරගන්න ,එලකිරියෙ toxic හැමිනේශන් දෙන්නෙ ,😂😂😂😂😂😂
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    I have saved many lifes
    සිත රිදුනනං සමාවෙන්න 😂😂😂😂😂😂,
    උබ වගේ උන් ගොඩක් මම දැකල තියෙනව ,
    උන්ගෙන් සෑහෙන්න ප්‍රමානයක් මැන්ටල් කේස් උනා පසු කාලීනව 😂😂😂
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    සිත රිදුනනං සමාවෙන්න 😂😂😂😂😂😂,
    උබ වගේ උන් ගොඩක් මම දැකල තියෙනව ,
    උන්ගෙන් සෑහෙන්න ප්‍රමානයක් මැන්ටල් කේස් උනා පසු කාලීනව 😂😂😂
    පසු කාලීනව වෙන්න දෙයක් නැහැ
    මූ දැනට ම එහෙම තමා
     
    • Haha
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    පසු කාලීනව වෙන්න දෙයක් නැහැ
    මූ දැනට ම එහෙම තමා
    පව් බං සිරාවටම දුකයි ,බොරු පෝසත් සීන් එකක් දෙන්නෙ මුඩුක්කු අඩුකුලේ අනාතයා 😂😂😂
     
    • Haha
    Reactions: magix