ado suji nadu daanawalu

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    12031997_1239255876099927_3832232974852382711_n.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය වීඩියෝ එකේ ගෑණු කෙනා දහඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි මෙහෙට එවලා ගන්න කෝඩ් එක එව්වම ඒක වැරදියට අහගන්න මනුස්සයෙක් වටා ගෙතුනු සිද්ධියක්නේ ඇත්ත සිද්ධිය. දන්න උන් දන්නවා ඔය රටවල ඉඳන් මෙහෙට කතා කරද්දි යන දුරකථන බිල කොච්චරද කියලා.

    ෆේස් බුක් එකේ ජොබ් නැති අනාතයෝ ඒ මනුස්සයව විහිලුවකට අරගෙන හාස්‍යයක් නැගුවට ඇත්තටම උන් හිනා වෙන්න නෙමෙයි අඬන්න ඕනේ අනික් මිනිස්සුන්ගේ අසරණ කමට හිනා වෙන්න එපා කියලා දෙමව්පියෝ උන්ට උගන්නපු නැති එකට. මේ රට දැන් එන්න එන්න පිරිහෙනවා. බොහොම කළකිරීමක් තියෙන්නේ රටේ ඉන්න එවුන් බහුතරයකගේ තියෙන ආකල්ප ගැන.

    ජෝක් එකක් බං. අර ගෑණු කෙනාගේ මනුස්සයා අනිවා නාකි වෙන්න එපාය මීට වඩා. අනික මූ මයික් එකට අල්ලගෙන ඉන්නේ ගල් බෝතලයක අනික් පැත්තද කොහෙද.

    ow ekenma penava meka boruwak kiyala:oo: oka hamoma joke ekata gaththta oita wada serious dewal thiyenava oka gana kalpana karana:sorry::eek:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් කාටද නඩු දාන්නේ... ළමයට ද, අර ඇන්ටිට ද.. කවුද මේව රෙකොඩ් කරේ.. කවුද ඉන්ටනෙට් දැම්මේ... හැමිනෙනවා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ekenma penava meka boruwak kiyala:oo: oka hamoma joke ekata gaththta oita wada serious dewal thiyenava oka gana kalpana karana:sorry::eek:

    එන්න එන්නම ලංකාවේ උන්ගේ අධ්‍යයාත්මය පිරිහෙනවා. ඉස්සරහට මිනිහෙක් මැරුණමත් හිනාවේවි. මොනයම් දෙයකින් හෝ තමුන්ට අවධානය දිනා ගන්න හෝ විනෝදයක් ලබා ගන්න බලන්නේ. ඒ දෙයින් අනික් කෙනාට වෙන හිත් රිදීම, පීඩනය වේදනාව ගැන තඹ සතේක තැකීමක් නෑ.

    එහෙම අයට හැබැයි අවසානයේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි.

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    oka aluth deyak neme ban eda idanma oka pirihila thibbe.thawa kalayak yanakota ganna deyak nathi wenawa..owa gana kiyawa kiyawa idala wadak na ban awurudu 500k withara jewath wenne nane.thamanta karaganna deyak karaganin :yes: wena koheta harai yanawa nam ehema hari kamak na
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oka aluth deyak neme ban eda idanma oka pirihila thibbe.thawa kalayak yanakota ganna deyak nathi wenawa..owa gana kiyawa kiyawa idala wadak na ban awurudu 500k withara jewath wenne nane.thamanta karaganna deyak karaganin :yes: wena koheta harai yanawa nam ehema hari kamak na

    අපෝ කතා කරලා වැඩක් නෑ. අපි වගේ අනාතයින්ව පිටරටවල සරණාගතයෝ හැටියටවත් ගන්නේ නෑනේ බං. මෙල්බන් හංදියේ සිම් විකුණන පුලුවන් කියලයෑ. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වීඩියෝ එකේ ගෑණු කෙනා දහඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි මෙහෙට එවලා ගන්න කෝඩ් එක එව්වම ඒක වැරදියට අහගන්න මනුස්සයෙක් වටා ගෙතුනු සිද්ධියක්නේ ඇත්ත සිද්ධිය. දන්න උන් දන්නවා ඔය රටවල ඉඳන් මෙහෙට කතා කරද්දි යන දුරකථන බිල කොච්චරද කියලා.

    ෆේස් බුක් එකේ ජොබ් නැති අනාතයෝ ඒ මනුස්සයව විහිලුවකට අරගෙන හාස්‍යයක් නැගුවට ඇත්තටම උන් හිනා වෙන්න නෙමෙයි අඬන්න ඕනේ අනික් මිනිස්සුන්ගේ අසරණ කමට හිනා වෙන්න එපා කියලා දෙමව්පියෝ උන්ට උගන්නපු නැති එකට. මේ රට දැන් එන්න එන්න පිරිහෙනවා. බොහොම කළකිරීමක් තියෙන්නේ රටේ ඉන්න එවුන් බහුතරයකගේ තියෙන ආකල්ප ගැන.

    අනේ මන්ද බන්. කතා කරලා වැඩක් නෑ... :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕනම ජෝක් එකක් උනත් දිගටම කරද්දි ඒකේ ජෝක් ගතිය නැති වෙලා ඒක මල විකාරයක් වෙනවා. හරියටම මේ වීඩියෝ එක වගේ...
     
    :rofl::P:P