TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් මෝල තද වෙන්න බොන පෙති මොනවද තියෙන්නෙ..:)
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar371091_20.gif
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උන්ගෙ චුන් උන්ට චුන් උබලටත් මාර චුන් තියෙන්නෙ නෙද බන් ?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕන කියල හිතනව නම් කියන්න. පුළුවන් විදියට ඉඩ තියෙන වෙලාවට ඒ ගැන දමන්නම්.
    මුලින්ම හැදින්වීමක් විදියට විශ සහිත සර්ප දශ්ඨ කිරීම් වල ප්‍රතිඵල කියන්නම්.
    වැලි පොලඟා
    කාපු තැන ඉදිමෙනවා.
    කාපු ස්ථාන වල සෛල මිය යනවා (cell necrosis)
    රුධිර කැටි ගැසෙන එක නවතිනවා
     

    bongbong0

    Banned
    Nov 6, 2014
    99
    5
    0
    122
    Umbe diha
    උබේ කලින් account එක banned වුනා නේ? ඒ මොකද ඒ? :confused:

    ඒක තමා. ම0 හිතන්නෙ ස්කර්වි අලුතෙන් ගෙනාපු මීයව අල්ලන්න එන්නද අහපු නිසා වෙන්න ඕනෙ.​