Ado Watakaralalu Arehe

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    Screenshot_20220722_013213.jpg
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    ගහලා නැහැ නෙද?
    Ekek dennekta wadinna ati saddayak wage danne

    ඔන්න ඔතන දන්න එකෙක් ඉන්නවනම් ගෙන්න ගනිල්ල බන් නිකන් පිස්සු කෙලින්නේ නැතුව.. මොනවහරි උනාට පස්සේ කියල වැඩක් නෑ......
    Sira
    ------ Post added on Jul 22, 2022 at 1:48 AM
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,386
    4,256
    113
    Gampaha
    නවතින්න තිබ්බ එක මූ වැඩි කර ගන්නව නේ . :baffled:
    බාගෙට ගහල නවත්තයි කියලා හිතන්න අමාරුයි..
    Ekane uta eka hitaganna bari wenna widihak naha ne
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    නවතින්න තිබ්බ එක මූ වැඩි කර ගන්නව නේ . :baffled:
    බාගෙට ගහල නවත්තයි කියලා හිතන්න අමාරුයි..
    kollo tika center point karala arun tika tika lan wenawa neda. active characters tika ussai ohomama
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,633
    113
    එකමත් එක රටක
    හුකා.. අඩො මේ අර බන්ඩාර්නායක පිලිරුව වටෙ සුද්ද කරන එක පිටින දාලා කරන එකක්ද?
    නෑ ඒවා දැම්මේ හේතු විදියට නීති ගන්න.
    මූ හදිසි නීති වගේ දේවල් ටික දාල කරන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,633
    113
    එකමත් එක රටක
    Ekane uta eka hitaganna bari wenna widihak naha ne
    මට හිතෙන්නේ නෑ මුන් උදේ වෙනකන් ඕක ඇදන් යන්න දෙයි කියලා බන්. :baffled:
    ඔතනට උදේට කට්ටිය ඇවිත් රැස් වෙන්න තැනක් නැති උනොත් මොකෙක්වත් එන්නේ නෑ .
    එහෙම තැනක් තිබ්බොත් තමයි කට්ටිය එන්නේ.