Ado Watakaralalu Arehe

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නවතින්න තිබ්බ එක මූ වැඩි කර ගන්නව නේ . :baffled:
    බාගෙට ගහල නවත්තයි කියලා හිතන්න අමාරුයි..
    මූ අරගල සන්ස්කෘතිය වැනිෂ් කරලා දාන්න හදන්නෙ. හෙට යවන්නෙ ආයෙ කවදාවත් අරගලේකට නොඑන්න. ඒකයි බලෙන් ගේම ඇදලා උඩින් ඉන්න උන්ව හිරේ දාන්න යන්නෙ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මට හිතෙන්නේ නෑ මුන් උදේ වෙනකන් ඕක ඇදන් යන්න දෙයි කියලා බන්. :baffled:
    ඔතනට උදේට කට්ටිය ඇවිත් රැස් වෙන්න තැනක් නැති උනොත් මොකෙක්වත් එන්නේ නෑ .
    එහෙම තැනක් තිබ්බොත් තමයි කට්ටිය එන්නේ.
    ai ban me okkoma wage konda rawul wawagena wadi janathawa wage inne?
     
    • Haha
    Reactions: JohnSnow

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,461
    124,349
    113
    දෙහිවල
    තිබ්බත් යන්න එපා මේ වෙලාවේ 😐 දැන් මට fake හිඟන්නො කුහකයා කියයි 🤤
    9 අරගලයට සමු දුන්න මචන්..
    මමත් ඔතන හිටියා.. ඉටපස්සෙ එක එකා ඔතනට දේශපාලනය ගෙනවා.. මට එපා වුනා..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    9 අරගලයට සමු දුන්න මචන්..
    මමත් ඔතන හිටියා.. ඉටපස්සෙ එක එකා ඔතනට දේශපාලනය ගෙනවා.. මට එපා වුනා..
    wena ewa wage newey.. socialist, communist thela bedadddi wamane yanawa neda?
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,257
    5,323
    113
    Panadura
    FB-IMG-1658436597961.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    තිබ්බත් යන්න එපා මේ වෙලාවේ 😐 දැන් මට fake හිඟන්නො කුහකයා කියයි 🤤
    නෑ උඹ හරියටම හරි මචං

    හෙට ඔතෙන්ට කව්රුවත් යන්නේ නෑ

    මුං හෙට සිකුරාදා යනවා කියලා අනිද්දා සෙනසුරාදා මිනිස්සුන්ව ගෙන්නගෙන, කලබලයක් හදලා වෙනම ගේමක් දෙන්න හදලා තියෙන්නේ

    ඒක අවුට් වෙච්ච ගමං තමා වට කරලා තියෙන්නේ
     
    • Dislike
    Reactions: Aki992