Ado Watakaralalu Arehe

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,786
    28,164
    113
    නෑ උඹ හරියටම හරි මචං

    හෙට ඔතෙන්ට කව්රුවත් යන්නේ නෑ

    මුං හෙට සිකුරාදා යනවා කියලා අනිද්දා සෙනසුරාදා මිනිස්සුන්ව ගෙන්නගෙන, කලබලයක් හදලා වෙනම ගේමක් දෙන්න හදලා තියෙන්නේ

    ඒක අවුට් වෙච්ච ගමං තමා වට කරලා තියෙන්නේ

    විය හැකියි. මම නම් එකෙක් too much trust කරන්නෙ නෑ මචං 🙂. හැමෝම games තමා