Ado why bn

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    Issra iscole yanacota hithuwa loku unama pun ece inna puluwan cyla
    Dan hithenawa issara isvole yana widiyata hitiya nm mita hndayi cyla

    A cyanne bn issrath duca danuth duca cyna eca neda
    Ubamla pam emce imnwda
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
    පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
    පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
    පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
    පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
    .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
    පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
    පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
    Ekiyanne Umbala marenne nathi saththwa kottashayakda ban?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045

    Fuck you. I was a class topper. Always have been. Then why am I not particularly happy about life? 😁

    Existential dread is a ubiquitous thing. If it comes, it comes.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Fuck you. I was a class topper. Always have been. Then why am I not particularly happy about life? 😁

    Existential dread is a ubiquitous thing. If it comes, it comes.

    Did you attend Thanamalvila Primary or Meemure Central machan? must have been easy being class topper with a class size of 1. BTW what top ranked state university did you attend?

    Ekiyanne Umbala marenne nathi saththwa kottashayakda ban?

    සැපේ ඉන්නේ මල්ලි සැපේ.
    ------ Post added on Mar 5, 2021 at 1:44 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Did you attend Thanamalvila Primary or Meemure Central machan? must have been easy being class topper with a class size of 1. BTW what top ranked state university did you attend?
    Went to a leading boys’ school in Colombo, did my Bachelor's in the nation’s best engineering school and a PhD from a T1 research institute in the states.

    Curb your elitism please 🙂.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    Went to a leading boy's school in Colombo, did my Bachelor's in the nation’s best engineering school and a PhD from a T1 research institute in the states.

    Curb your elitism please 🙂.

    හරි හරි හමු මහත්තයෝ , එහෙනම් අඳි අරන් "not particularly happy about life" වෙන්නකෝ. මු නම් ආනන්දේ පොරක් ද කොහෙද.
     
    • Dislike
    Reactions: Sonique

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හරි හරි හමු මහත්තයෝ , එහෙනම් අඳි අරන් "not particularly happy about life" වෙන්නකෝ. මු නම් ආනන්දේ පොරක් ද කොහෙද.
    ඇත්තටම මෙතන ඕල්ඩ්-මනි හාමු මහත්තයෙක්ගෙ හැසිරීම පෙන්නමින් ඉන්නෙ ඔයා, ඒත් ඒක තේරුම් ගන්න තරමට සවිඥ්ඥාණිකතාවයක් බලාපොරොත්තු උනෙත් නෑ එක අතකට.

    ඇයි ඔයා මේතරම් මේක පර්සනල් ගත්තෙ කියල
    මට තේරෙන්නෙ නෑ 😁. මනුස්සයෙක්ගෙ අප්බ්‍රින්ගින්ග් එක, උගෙ සමාජ-ආර්ථික පසුබිමේ ඉඳල කල්පිත හදාගෙන හින්ට් ගහන තරමටම. ඉන්ටරස්ටින්ග්. හැට ගණන්වල ලේඩීස් කොලේජ් ගියපු හොයිටි-ටොයිටි නාකි ආන්ටි කෙනෙක් එක්ක කතා කලා වගේ හරියට ලොල්.
     
    Last edited:

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    ඇත්තටම මෙතන ඕල්ඩ්-මනි හාමු මහත්තයෙක්ගෙ හැසිරීම පෙන්නමින් ඉන්නෙ ඔයා, ඒත් ඒක තේරුම් ගන්න තරමට සවිඥ්ඥාණිකතාවයක් බලාපොරොත්තු උනෙත් නෑ එක අතකට.

    ඇයි ඔයා මේතරම් මේක පර්සනල් ගත්තෙ කියල
    මට තේරෙන්නෙ නෑ 😁. මනුස්සයෙක්ගෙ අප්බ්‍රින්ගින්ග් එක, උගෙ සමාජ-ආර්ථික පසුබිමේ ඉඳල කල්පිත හදාගෙන හින්ට් ගහන තරමටම. ඉන්ටරස්ටින්ග්. හැට ගණන්වල ලේඩීස් කොලේජ් ගියපු හොයිටි-ටොයිටි නාකි ආන්ටි කෙනෙක් එක්ක කතා කලා වගේ හරියට.

    හරි, තේරෙන සිංහලෙන් කියන්නම්. මට මේ මෙලෝ දානයක් කිසිම වැඩකට නැහැ. මම මේකට එන්නේ fun එකක් අරන් සැහැල්ලුවෙන් ඉන්න. උඹ මොනවා කිව්වත්, මම අනිත් පැත්ත අරන් ආතල් එකක් ගන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Issra iscole yanacota hithuwa loku unama pun ece inna puluwan cyla
    Dan hithenawa issara isvole yana widiyata hitiya nm mita hndayi cyla

    A cyanne bn issrath duca danuth duca cyna eca neda
    Ubamla pam emce imnwda

    ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
    පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
    පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.

    මන් මේ ගේම ඉල්ලන්න වත් ආර්ගිව් කරන්නවත් නෙවෙයි අහන්නේ .. නිකන් කැමති විස්තර ටිකක් දැනගන්න
    උබල දෙන්න ආතල් එක කියල මෙතන හඳුන්වන්නේ මොනවද?

    @ExamHe ට දැන් නැහැයි කියල හිතෙන ආතල් එක මොකක්ද ? @Hackytechie ට ඉස්කෝලේ කාලේ නොතිබුණු දැන් තියෙන ආතල් එක මොකක්ද ? :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    ඒ කාලේ ෆන් එකත් ගත්තා, ඉගෙන ගත්තා, ගුරුවරුන් ගෙන් සාධාරණ, අසාධාරණ සිද්ධ වුණා.
    විභාග පාස් වුණා. ටික පිරිසක් තාම එකතු වෙනවා.(get together, pocket gathering.....)

    ගොඩක් අය ජීවන සටනේ, අමාරු කම් වලින් තෙරපිලා. විශේෂයෙන් හරියට ඉගෙන නො ගත් කෙල්ලො.

    තව ටික දෙනෙක් පිටරට වල, අනෙක් සුළු පිරිසක් පත සල්ලි කාරයෝ, උන් එන්නේ නෑ සෙට් වෙන්න සල්ලි/ගෑණු පස්සේ දුවන වා.

    මට නම් මිශ්‍ර හැඟීමක් තියෙන්නේ. ආයේ ඉස්කෝලේ යන්නේ events වලට සහ 🤣 බොන්ඩ තමයි.
     
    • Like
    Reactions: Gavesha108 and NRTG

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,089
    710
    113
    gampaha
    Issra iscole yanacota hithuwa loku unama pun ece inna puluwan cyla
    Dan hithenawa issara isvole yana widiyata hitiya nm mita hndayi cyla

    A cyanne bn issrath duca danuth duca cyna eca neda
    Ubamla pam emce imnwda

    ඔහොම හිතෙන්නේ පොඩි කාලේ හරියට ඉගෙන ගත්තේ නැතිව ආතල් එකේ හිටපු එවුන්ට විතරයි.
    පොඩි කාලේ මැරීගෙන වැඩ කරපු අපි අයේ කැපුවත් ඉස්කෝලේ යන්න කැමති නැහැ.
    පොඩි කාලේ එහෙම වැඩ කරපු නිසා අපිනම් දැන් ඉන්නේ ෆුල් ආතල් එකේ.
    Puk
    Issra iscole yanacota hithuwa loku unama pun ece inna puluwan cyla
    Dan hithenawa issara isvole yana widiyata hitiya nm mita hndayi cyla

    A cyanne bn issrath duca danuth duca cyna eca neda
    Ubamla pam emce imnwda
    Iskole yanna aaye ubata pissuda adee. Ata nati ain karala ganja tikak gahapan ooka hariyay.
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මන් මේ ගේම ඉල්ලන්න වත් ආර්ගිව් කරන්නවත් නෙවෙයි අහන්නේ .. නිකන් කැමති විස්තර ටිකක් දැනගන්න
    උබල දෙන්න ආතල් එක කියල මෙතන හඳුන්වන්නේ මොනවද?

    @ExamHe ට දැන් නැහැයි කියල හිතෙන ආතල් එක මොකක්ද ? @Hackytechie ට ඉස්කෝලේ කාලේ නොතිබුණු දැන් තියෙන ආතල් එක මොකක්ද ? :)

    අඩෝ උඹ වලියට ආවනම් මට ඊට වඩා ආතල් :)
    මෙහෙමයි, ඉස්සර තිබ්බේ නැති, දැන් තියෙන ප්‍රදාන දේවල් දෙකයි.

    1) independence : both professionally and in personal family life.
    2) freedom: I pick what I want to work on, and answer to only several people.

    පොඩි කාලේ මොනවද බන් ඔච්චර කියන ආතල්? කොච්චර හොදට හිටියත් වයස නිසා අර "වයසට ගරු කරපන් මල්ලි" කියන ගොබ්බයන්ට ඔලුව නව නව ඉන්න ඕනේ. ගෙදරින් සල්ලි හිඟා කන්න ඕනේ. ඒ මදිවට ඉස්කෝලේ ගිහින් එක එක විකාර කට පාඩම් කරන්න ඕනේ ගිරවා වගේ. මොන පිස්සුවක් ද? ඉස්සර වැදි භාෂාවත් කමත් භාෂාවත් කට පාඩම් කෙරෙව්වා නේද? කවදාවත් පාවිච්චි කරලා තියෙනවද?