dannawa bola...borunam ugen ahala balapan
![]()

අඩෝ මේ මෙන්ඩිස් සර් ගෙ ලොකුපුතා නේ .මන් මූව දන්නවා .සිරා ඩයල් එක .මූ අයිලන්ඩ් ෆස්ට් ,මොරටුවේ හැමපාරම බැච් ෆර්ස්ට් .පට්ට වැඩ්ඩේක් .ඒ වගේම කම්පියුටර් ගේම් පිස්සෙක් .
අහ් මේ අපේ චරියනේ...මම මූව දන්න්වා...මගේ බොක්කේ ෆිට් එකක්...පට්ට මීටරේ...හැබැයි සිරා කොල්ල...දැන් උනත් දැක්ක තැන කතා කරනවා ලොකු සීන් නෑ...
Sure da. Boru article ekam vage
mang wage mola karayak
Machan team eke thawa kattiya innewa. Solo project ekaka neme.
My dream uni.
මේ සුනිල් මෙන්ඩිස් සර්ගේ ලොකු පුතානේ...
මෙන්ඩිස් සර්ගේ ක්ලාස් එකේදී හිතින් ලව් කරපු කෙල්ල මතක් උනා![]()
හොඳ ළමයෙක්;18672217 said:mu 2007 AL Maths island 1st gahapu eka muge thaththa e davasvala hitapu hondama physics master kenek sunil mendis kiyala ithin muge metere gana ahanna deyak ya![]()
අඩෝ මේ මෙන්ඩිස් සර් ගෙ ලොකුපුතා නේ .මන් මූව දන්නවා .සිරා ඩයල් එක .මූ අයිලන්ඩ් ෆස්ට් ,මොරටුවේ හැමපාරම බැච් ෆර්ස්ට් .පට්ට වැඩ්ඩේක් .ඒ වගේම කම්පියුටර් ගේම් පිස්සෙක් .
අහ් මේ අපේ චරියනේ...මම මූව දන්න්වා...මගේ බොක්කේ ෆිට් එකක්...පට්ට මීටරේ...හැබැයි සිරා කොල්ල...දැන් උනත් දැක්ක තැන කතා කරනවා ලොකු සීන් නෑ...

patta![]()
අහ් මේ අපේ චරියනේ...
එකෙන්ම මචං .මූ පට්ට ඩයල් එක .ඕන එකෙක් එක්ක කතා කරනවා නිහත මානීව .පොඩ්ඩක් විතර බබා ඩයල් එක හැබැයි .ඒත් එළ බුවා .
ow ow poddak nemei issaranam godak බබා ඩයල්![]()
pala huth![]()
okage boru oka danna charithek nae![]()
අහ් මේ චරියනේ...හැබැයි මගේ චරිය නං නෙවෙයි !![]()
great work bro.keep it up!!

බලන් ගිහාම මෙතුමාව මම විතරනෙ පෞද්ගලිකව දන්නෙ නැත්තෙ.
කැම්පස් එකේ all-time best results ගත්ත කෙනෙක් කියල එන්න කලින් ඉඳන් අහල තියනව![]()