Adobe සිංහලෙන් tutorial - Time lapse
කාටහරි ඕනේ වුනොත් කියල ඔන්න මිතුරනි මේපාර video පැත්තත් එකතු කරනවා. මේ tutorial එකෙන් Lightroom සහ After Effect ඔස්සේ time lap එකක් හදන්නේ කොහොමද කියල කියල දෙනවා. [ Difficulty - Medium ]
* Tutorial එකේ අපැහැදිලි තැනක් ඇත්නම්,ඔබේ අදහස්, යොජනා, චෝදනා comment එකකින් යොමුකරන්න. අඩුපාඩුවක් ඇත්නම් සමාවෙන්න හොඳේ
භාවිතා වන softwares : Lightroom හා After Effect
YouTube නැරඹීම සඳහා : http://goo.gl/OWR8Wu