Adobe සෙට් එකම මාසෙට රු. 300 කට?

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    1731611259385.png


    කොහොමද බන් මෙහෙම මෙච්චර අඩු ගානකට ගන්නේ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,482
    113
    ප*යාගල
    sorry.com
    ලිරා වලින් ගෙවද්දි අඩු සීන් එකක්. සමහර උන්ට ලීරා වලින් ගෙව්වට පස්සෙ හොද ගානක් කැපිල තිබ්බ කාඩ් එකෙන්. මාත් අවුරුද්දක් අරන් තිබිල කැන්සල් කරා
    හේතුවක් දන්නෙ නැ මට මුව පෙන්න බැ:rolleyes:
     
    • Like
    Reactions: Mr.Robot

    Dana696

    Member
    Nov 13, 2024
    3
    0
    1
    මම ₺50.99ට තිබුන එක අරන් තිබුනෙ දැන් මාස 2කට කලින් ඉන්නදලා ඒක ගාන වැඩි කරා දැන් ₺200 ගානක් කැපෙනවා. මම හිතන්නෙ මූ ස්ටුඩන් ප්ලෑන් එකක් අරන් ඇත්තෙ එතකොට තව ගානක් අඩු වෙනවනෙ.
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      80.9 KB · Views: 56

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Nope, Creative cloud all apps plan eka
    ගිය අවුරුද්දේ ලෙබනන් වලට අඩු කරලා දුන්නා Student / Teachers Plan ඒවා තමා මේ
    මේකෙත් Thread එකක් දාලා තිබ්බා
     
    • Like
    Reactions: KAZPER

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,840
    9,988
    113
    මට After Effects, Photoshop, Illustrator ඕනේ. මොකක්ද recommend කරන්න පුළුවන්? සයිට් එකෙන් ගන්න එකද? Student ගන්න පුළුවන් කොහොමද?