කොහොමද බන් මෙහෙම මෙච්චර අඩු ගානකට ගන්නේ?
KAZPER Well-known member Sep 12, 2020 244 264 63 Nov 15, 2024 #1 කොහොමද බන් මෙහෙම මෙච්චර අඩු ගානකට ගන්නේ? Reactions: Mr.Robot and Heshan Daminda
Nidarshana_k Well-known member Feb 19, 2022 29,687 1 51,488 113 ප*යාගල sorry.com Nov 15, 2024 #3 ලිරා වලින් ගෙවද්දි අඩු සීන් එකක්. සමහර උන්ට ලීරා වලින් ගෙව්වට පස්සෙ හොද ගානක් කැපිල තිබ්බ කාඩ් එකෙන්. මාත් අවුරුද්දක් අරන් තිබිල කැන්සල් කරා හේතුවක් දන්නෙ නැ මට මුව පෙන්න බැ Reactions: Mr.Robot
ලිරා වලින් ගෙවද්දි අඩු සීන් එකක්. සමහර උන්ට ලීරා වලින් ගෙව්වට පස්සෙ හොද ගානක් කැපිල තිබ්බ කාඩ් එකෙන්. මාත් අවුරුද්දක් අරන් තිබිල කැන්සල් කරා හේතුවක් දන්නෙ නැ මට මුව පෙන්න බැ
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Nov 15, 2024 #4 Bump
Heshan Daminda Well-known member Mar 13, 2009 46,214 1 101,041 113 34 Kalutara Nov 15, 2024 #5 කයියනායක කෙනෙක් නේද?
Dana696 Member Nov 13, 2024 3 0 1 Nov 15, 2024 #6 මම ₺50.99ට තිබුන එක අරන් තිබුනෙ දැන් මාස 2කට කලින් ඉන්නදලා ඒක ගාන වැඩි කරා දැන් ₺200 ගානක් කැපෙනවා. මම හිතන්නෙ මූ ස්ටුඩන් ප්ලෑන් එකක් අරන් ඇත්තෙ එතකොට තව ගානක් අඩු වෙනවනෙ. Attachments Untitled.png 80.9 KB · Views: 56
මම ₺50.99ට තිබුන එක අරන් තිබුනෙ දැන් මාස 2කට කලින් ඉන්නදලා ඒක ගාන වැඩි කරා දැන් ₺200 ගානක් කැපෙනවා. මම හිතන්නෙ මූ ස්ටුඩන් ප්ලෑන් එකක් අරන් ඇත්තෙ එතකොට තව ගානක් අඩු වෙනවනෙ.
pathaleiretta Well-known member Aug 18, 2015 9,282 21,200 113 Nov 15, 2024 #7 ක්රැක් කියලා එකක් උබලා අහල නැද්ද? Reactions: hi.dushan
MihiCherub Well-known member Sep 14, 2009 18,961 1 9,771 113 Gampaha Nov 15, 2024 #8 api awurudda 1372ta gatte giya awrudde. kisima awlak une na. dan 60000ta ganne
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Nov 15, 2024 #9 they abusing regional pricing, and got nerve to challenge adobe
2osama Well-known member Oct 25, 2010 81,572 72,774 113 මාලඹේ Nov 25, 2024 #11 මේ Photoshop විතරයි Adobe නම් දැන් හුරගෙනම කනවා
KAZPER Well-known member Sep 12, 2020 244 264 63 Nov 25, 2024 #13 2osama said: මේ Photoshop විතරයි Adobe නම් දැන් හුරගෙනම කනවා Click to expand... Nope, Creative cloud all apps plan eka Reactions: 2osama
2osama said: මේ Photoshop විතරයි Adobe නම් දැන් හුරගෙනම කනවා Click to expand... Nope, Creative cloud all apps plan eka
2osama Well-known member Oct 25, 2010 81,572 72,774 113 මාලඹේ Nov 25, 2024 #14 KAZPER said: Nope, Creative cloud all apps plan eka Click to expand... ගිය අවුරුද්දේ ලෙබනන් වලට අඩු කරලා දුන්නා Student / Teachers Plan ඒවා තමා මේ මේකෙත් Thread එකක් දාලා තිබ්බා Reactions: KAZPER
KAZPER said: Nope, Creative cloud all apps plan eka Click to expand... ගිය අවුරුද්දේ ලෙබනන් වලට අඩු කරලා දුන්නා Student / Teachers Plan ඒවා තමා මේ මේකෙත් Thread එකක් දාලා තිබ්බා
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Nov 25, 2024 #16 වෙනස්කම් මොනවද මචන්..?
KSPathirana Well-known member Apr 22, 2015 7,844 9,996 113 Aug 21, 2025 #17 මට After Effects, Photoshop, Illustrator ඕනේ. මොකක්ද recommend කරන්න පුළුවන්? සයිට් එකෙන් ගන්න එකද? Student ගන්න පුළුවන් කොහොමද?
මට After Effects, Photoshop, Illustrator ඕනේ. මොකක්ද recommend කරන්න පුළුවන්? සයිට් එකෙන් ගන්න එකද? Student ගන්න පුළුවන් කොහොමද?