printer ගැන දන්න අයගෙන් උදව්වක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Capture.JPG

    pdf එකක් print කරද්දී ඔය රතු කරල තියෙන පිටුවෙ මුල් ටික වදින්නෑනෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය පහල දකුණු පැත්තේ scale කියන එකෙන් page එකේ සයිස් එක හදා ගනින්.