Adobe Acrobat

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    යාළු,

    පොඩි උදව්වක් ඕනි.

    Offline activate කරාම pdf edit කරද්දී auto close වෙන,

    Dll ෆයිල් එක patch කරාම expire වෙන,


    ඇඩෝබි acrobat තමයි හුඟක් ඩවුන්ලෝඩ් කරන ඒවා.

    මට එහෙම නොවෙන adobe acrobat setup එකකුයි virus free patch ඒකකුයි සෙට් කරලා දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    වයිරස්ගාඩ් එක disable කරාම අවුල් යන්න පුළුවන් නේ.
    virus guard disable කරලා මුකුත් කරන්න එපා. ransomware ආපු දාට ඉවරයි
     
    • Like
    Reactions: nnjeevana

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    oya patch wena eka hriyt wenv... pshne thynne net connect krhm un background update check krddi oka ahuwenv.. ekai aphu trial activate wenne... okkom krla anthimt mmama hoygththa krme thma meka...

    adobe eke service okkom hoyla firewall eken block krhn. ethkot hari...:)

    dntth mma use krnne getintopc eken gththa adobe reader pro2020 eka.. firewall eken block krhm kisi awlk nha...