Adobe after effects

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Machan man podi effects tikak dala 3min podi video kaallak haduwa mchan After Effects walin.. ado eeka estimate karanawa bn 9hrs render wenna.. mn danna hama sellamakma damma.. eeth ehemmamai.. ado machan meka adu elawakin render karaganna widiyak kiyapnko.. Size eka hadala thiyenne 1920 walata.. HD walata.. quality eka 720 unath awlk na.. habai 720 dammoth anith eewa amuthuwen hadanna wenawane.. okkoma size eka ekapara adu karaganna puluwn nm ee kamakuth na.. kohomahri.. uparima 30min, 1hr walin wage render karaganna thibunanm hondatama athi..
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    honda graphic card ekak tibboth welawa adu karaganna puluwan. chater PC ekakin render karanna giyama kohomath oya katta kanna wenawa.

    monawada ube system specs ???
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    උබ තියෙන ඔක්කොම ඉෆෙක්ට් දැම්මද :confused: ගොඩක් මෝෂන් බ්ලර් වලට එහෙම වෙලා යනවා බන්.
    screenshot එකක් දාපන් බලන්න. :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබ තියෙන ඔක්කොම ඉෆෙක්ට් දැම්මද :confused: ගොඩක් මෝෂන් බ්ලර් වලට එහෙම වෙලා යනවා බන්.
    screenshot එකක් දාපන් බලන්න. :yes:

    මේ ඉන්නේ ඕවට දස්සය ;)
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Godak loku effects na mchn.. tikak thiyenawa.. mge i3,4gb ram, graphic crd ek mathak na.. 1 hri 2 hri GB
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    background comp එහෙම තියෙනවනම් pre-render කරලා බලපන්.
    pre-render කරන්න පුළුවන් ඔක්කොම කරපන්.
    ඔය ඔක්කොම එක පාර render කරන්න යනකොටත් ram එක මදි වෙනවද දන්නේ නැහැනේ. :oo:
    අනවශ්‍ය fx ඔක්කොම අයින් කරපන්.

    http://www.premiumbeat.com/blog/14-tips-faster-rendering-effects/
     
    Last edited:

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    background comp එහෙම තියෙනවනම් pre-render කරලා බලපන්.
    pre-render කරන්න පුළුවන් ඔක්කොම කරපන්.
    ඔය ඔක්කොම එක පාර render කරන්න යනකොටත් ram එක මදි වෙනවද දන්නේ නැහැනේ. :oo:
    අනවශ්‍ය fx ඔක්කොම අයින් කරපන්.

    http://www.premiumbeat.com/blog/14-tips-faster-rendering-effects/

    anawashya fx nm kohomath na.. okkoma awashya ewa thiyenne.. pre render krnne kohomada?
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Export karaddi 720 Dapan H264 wage dapan 720P demma kiyala anik ewa amuthuwen hadanna one ne.
    Particle effects demmada Uba gobbaya wage :D

    Yeah yeah.. particle effects tikaknm damma.. ithn oona thanata daanna oonane.. :D :D :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    anawashya fx nm kohomath na.. okkoma awashya ewa thiyenne.. pre render krnne kohomada?

    ඕනා comp එක ඇතුලට යන්න..
    composition > pre-render ...ඊට පස්සේ render queue එකේන් render ඔබන්න..
    ඊට පස්සේ ඒ comp එක video එකක් විදිහට auto import වෙලා ඇති project panel එකේ..

    :eek: මුලින් සම්පුර්ණ after effect project එක බැකප් කරන් කරපන්..
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඕනා comp එක ඇතුලට යන්න..
    composition > pre-render ...ඊට පස්සේ render queue එකේන් render ඔබන්න..
    ඊට පස්සේ ඒ comp එක video එකක් විදිහට auto import වෙලා ඇති project panel එකේ..

    :eek: මුලින් සම්පුර්ණ after effect project එක බැකප් කරන් කරපන්..

    e wade hriynne na bn.. e 1kak render wenna payak withara yanawa bn redda.. epa wela thiyenne me labba