Adobe CC කියන්නේ අලුත්ම package එක. ලොකුම වෙනස තමයි ඉස්සර සල්ලි දීල software එක ගන්න පුළුවන් . හැබැයි දැන් subscription method එකට යන්නේ . ඒ කියන්නේ monthly fee එකක් ගෙවනවා software එක use කරනවට.
කවදාවත් අයිති වෙන්නේ නැ . CC කියන්නේ Creative Cloud . Cloud based කිව්වට ඔක්කොම run වෙන්නේ අපේ pc එකේ. හැබයි internet ඕනේ කාලෙන් කාලෙට authenticate කරන්න.
ආපහු කවදාවත් UPGRADES නැහැ. UPDATES විතරයි. ඔක්කොම අලුත් developments automatically update වෙනවා. Subscription ගෙවන එක නවත්තපු දවසට software එකත් වැඩ කරන්නැතුව යනවා.