adobe cs6 master collection Crack

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    adobe cs6 master collection හොද Crack එකක් හොයලා දීපල්ලකෝ විශ්වාසවන්ත එකක්


    හරි මම ම හොයලා හොයලා හොයාගත්තා එකක්....කාට හරි ඕනි නම් පීඑම් එකක් දාපන් මම එවන්නම්
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    කොහෙටද?

    Go to the folder and copy the dll "amtlib.dll" and Past it to the following Location.

    32-bit නම් මේකට
    32-bit ---> C:\Program Files (x86)\Adobe\Adobe Illustrator CS6\Support Files\Contents\Windows

    64-bit නම් මේකට
    64-bit ---> C:\Program Files\Adobe\Adobe Illustrator CS6\Support Files\Contents\Windows)

    අනිත් adobe soft ටිකටත් Contents වලට මේකම කරහන්..

    Replace කරන්නද අහයි කරල දාන්න... මන් use කරන්නෙ නම් 8.36GB cs6 Master Collection එකක්...
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ඇයි බන් තවම CS6 එක පාවිච්චි කරන්නේ? CC 2018 එක ගහපන්කෝ :confused: