මට windows ඇති වෙලා තියෙන්නේ මට Linux හොදයි එකම අවුල මට ps and illustrator නැති එක. මම ඔය software දෙකෙන් උනත් ලොකු වැඩ කරන්නෑ සරල Logo හදන්න. svg විදියට out කරගන්න වගේ තමයි ඕන.
මට Linux වලට තියෙන හොද alternatives කියන්න පුලුවන්ද? මම දන්නව මට google කරන්න පුලුවන් කියල. ඒත් මෙතන යූස් කරල අත්දැකීම් තියෙන අයගෙන් අහන එක හොද නිසා අහන්නේ.
තෑන්ක්ස්.